යෞවන සමාජ දේශපාලනීකරණය වීම සම්බන්ධව සහ යෞවන සමාජ අතර මතුව ඇති අර්බුද සම්බන්ධව (10) දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කළේය. අමාත්‍යවරයා හිටපු නිලධාරීන් සමග…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
තම ආණ්ඩුවට හොරකම් කළ බවට චෝදනා නොමැති වීම ම ජනතාවට ගෝඨාගෝ ගම ද අනුරගෝ ගම ද යන්න තෝරා ගැනීමට ප්‍රමාණවත් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.…
රට පුරා සිදුවන අපරාධ සහ ඝාතන රැල්ල පාලනයට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවැසීය. වයඹ පළාත් අපරාධ කොට්ඨාසය…
ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන වෙනස්කම් සිදු කිරීමට අවුරුදු 15-20ක් බලයේ සිටිය යුතු බව චීන කොමියුන්ට් පක්ෂය තමන්ට පැවසූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයේ බාල පුත්වන රෝහිත රාජපක්ෂ විසින් අභ්‍යාවකාශ ගත කරන ලද සුප්‍රීම් සැට් යානය සඳහා ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනය කර නොමැති බව…
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට යෝජනාවක් ගෙනැවිත් තියෙන බවට තමාට දැනගන්නට ලැබී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සඳහන් කරයි.…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුරාධපුර සංචාරය අතරතුරදී ව්‍යාපාරික කාන්තාවකට අයත් පුද්ගලික හෝටලයක නැවතීම සම්බන්ධයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මාධ්‍යවේදීන් විසින් කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස…
ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් මේ රට සිංහල බෞද්ධ රටක් බව පිළිගන්නා බව ප්‍රකාශ කොට ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක,…
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තිය විශිෂ්ට වැටුප් ලබන රැකියාවක් බවට පත්වනු ඇති බවයි. ඔහු සඳහන් කළේ, ගුරුවරුන්ගේ…









