Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

කාන්තාවකගේ හෝටලයේ ජනපති නැවතුනේ අනුරාධපුරේ ජනාධිපති මන්දිරේට යන්නැති නිසා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුරාධපුර සංචාරය අතරතුරදී ව්‍යාපාරික කාන්තාවකට අයත් පුද්ගලික හෝටලයක නැවතීම සම්බන්ධයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මාධ්‍යවේදීන් විසින් කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස…

මුරලිදරන්ට තියෙන කොන්ද මේ රටේ බුද්ධ ශාසන ඇමතිට නෑ

ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් මේ රට සිංහල බෞද්ධ රටක් බව පිළිගන්නා බව ප්‍රකාශ කොට ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක,…

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් – රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තිය විශිෂ්ට වැටුප් ලබන රැකියාවක් බවට පත්වනු ඇති බවයි. ඔහු සඳහන් කළේ, ගුරුවරුන්ගේ…

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

දරු ප්‍රසූතියකට මුහුණ දෙන සේවක මවකට නීතියෙන් හිමි ප්‍රසූත නිවාඩු ලබා නොදෙන සේවා යෝජකයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇති…

උක් ගොවීන්ගේ ගැටලු නිර්මා­ණය කළ නාමල්-සජිත්ලා දැන් කිඹුල් කඳුළු හෙළ­නවා

උක් ගොවීන්ගේ ගැටලු විස­ඳී­මට වත්මන් ආණ්ඩුව මැදි­හත් නොවීම නිසා ගැට­ලුව නිර්මා­ණය කළ එදා ආණ්ඩුවේ පිරිස්, අද විප­ක්ෂයේ මුහු­ණින් ගොවීන් ඉස්ස­ර­හට ඇවිත් කිඹුල් කඳුළු හෙළනා බව…

භාෂාව-ඉති­හා­සය-ගණි­තය සියලු පාස­ල්වල මවු භාෂා­වෙන් ඉගැ­න්විය යුතුයි

භාෂාව, ඉති­හා­සය සහ ගණි­තය යන විෂ­යන් මෙරට සියලු පාස­ල්වල මවු භාෂා­වෙන් ඉගැ­න්විය යුතු බවට වන ප්‍රති යෝජ­නාව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලට ඇතු­ළත් කළ යුතු බව සමාජ ක්‍රියා­කාරී…

අපිට ලැබුණු පළාත් පාලන ආය­තන පක්ෂයේ විය­ද­මෙන් හරි කර­නවා

රජයේ අර­මු­දල් තිබු­ණත් නැතත් අපි අපේ ක්‍රම­යට පළාත් පාලන ආය­තන හරහා රට දියුණු කරමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පළාත් පාලන නියෝ­ජි­ත­ය­න්ගෙන් ඉල්ලා සිටි­යේය.…

WhatsApp පරිශීලකයන්ට විශේෂ දැන්වත් කිරීමක්

අනිසි ආකාරයට භාවිතය සහ හානිකර හැසිරීම් මැඩපැවැත්වීම වෙනුවෙන් ක්‍රියාත්මක වන පියවරවල කොටසක් වශයෙන්, 2025 ජූනි මාසය තුළ ඉන්දියාවේ WhatsApp ගිණුම් ලක්ෂ 98කට අධික ප්‍රමාණයක් තහනම්…

කෙහෙල්බද්දර පද්මේගෙන් පොලීසියට තර්ජනයක්.!

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට විදෙස්ගතව සැගව පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ විසින් දුරකතනයෙන් අමතා මරණ තර්ජන එල්ලකර ඇතැයි…

දේශ­බන්දු ධුර­යෙන් ඉවත් කිරීමේ විවා­දය හෙට

දේශ­බන්දු තෙන්න­කෝන් මහතා පොලි­ස්පති ධුර­යෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්ම­තය පිළි­බඳ පාර්ලි­මේන්තු විවා­දය හෙට (05) පැවැත්වේ. කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගිය සතියේ…