ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුරාධපුර සංචාරය අතරතුරදී ව්‍යාපාරික කාන්තාවකට අයත් පුද්ගලික හෝටලයක නැවතීම සම්බන්ධයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මාධ්‍යවේදීන් විසින් කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් මේ රට සිංහල බෞද්ධ රටක් බව පිළිගන්නා බව ප්‍රකාශ කොට ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක,…
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තිය විශිෂ්ට වැටුප් ලබන රැකියාවක් බවට පත්වනු ඇති බවයි. ඔහු සඳහන් කළේ, ගුරුවරුන්ගේ…
දරු ප්‍රසූතියකට මුහුණ දෙන සේවක මවකට නීතියෙන් හිමි ප්‍රසූත නිවාඩු ලබා නොදෙන සේවා යෝජකයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇති…
උක් ගොවීන්ගේ ගැටලු විසඳීමට වත්මන් ආණ්ඩුව මැදිහත් නොවීම නිසා ගැටලුව නිර්මාණය කළ එදා ආණ්ඩුවේ පිරිස්, අද විපක්ෂයේ මුහුණින් ගොවීන් ඉස්සරහට ඇවිත් කිඹුල් කඳුළු හෙළනා බව…
භාෂාව, ඉතිහාසය සහ ගණිතය යන විෂයන් මෙරට සියලු පාසල්වල මවු භාෂාවෙන් ඉගැන්විය යුතු බවට වන ප්‍රති යෝජනාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඇතුළත් කළ යුතු බව සමාජ ක්‍රියාකාරී…
රජයේ අරමුදල් තිබුණත් නැතත් අපි අපේ ක්‍රමයට පළාත් පාලන ආයතන හරහා රට දියුණු කරමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පළාත් පාලන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.…
අනිසි ආකාරයට භාවිතය සහ හානිකර හැසිරීම් මැඩපැවැත්වීම වෙනුවෙන් ක්‍රියාත්මක වන පියවරවල කොටසක් වශයෙන්, 2025 ජූනි මාසය තුළ ඉන්දියාවේ WhatsApp ගිණුම් ලක්ෂ 98කට අධික ප්‍රමාණයක් තහනම්…
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට විදෙස්ගතව සැගව පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ විසින් දුරකතනයෙන් අමතා මරණ තර්ජන එල්ලකර ඇතැයි…
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (05) පැවැත්වේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ…









