Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

රට පුරා අපරාධ රැල්ල මර්ධනයට ‌හෙළිකළ නොහැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි

රට පුරා සිදුවන අපරාධ සහ ඝාතන රැල්ල පාලනයට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවැසීය. වයඹ පළාත් අපරාධ කොට්ඨාසය…

අවුරුදු පහෙන් කරන්න බෑ… අවුරුදු 20ක්වත් බලයේ ඉන්න ඕන.. චීනේ කීවේ එහෙමයි

ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන වෙනස්කම් සිදු කිරීමට අවුරුදු 15-20ක් බලයේ සිටිය යුතු බව චීන කොමියුන්ට් පක්ෂය තමන්ට පැවසූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්…

චිචීගේ රොකට් එකට ලංකාවෙන් සල්ලි දීලා නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයේ බාල පුත්වන රෝහිත රාජපක්ෂ විසින් අභ්‍යාවකාශ ගත කරන ලද සුප්‍රීම් සැට් යානය සඳහා ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනය කර නොමැති බව…

දේශබන්දු ධුරයෙන් නෙරපීමේ සම්මත වූ යෝජනාව ජනපති අතට

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති…

විශ්‍රාම වැටුප කපන්න එපා.. මන්ත්‍රීවරුන්ට අමාරුයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට යෝජනාවක් ගෙනැවිත් තියෙන බවට තමාට දැනගන්නට ලැබී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සඳහන් කරයි.…

කාන්තාවකගේ හෝටලයේ ජනපති නැවතුනේ අනුරාධපුරේ ජනාධිපති මන්දිරේට යන්නැති නිසා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුරාධපුර සංචාරය අතරතුරදී ව්‍යාපාරික කාන්තාවකට අයත් පුද්ගලික හෝටලයක නැවතීම සම්බන්ධයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මාධ්‍යවේදීන් විසින් කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස…

මුරලිදරන්ට තියෙන කොන්ද මේ රටේ බුද්ධ ශාසන ඇමතිට නෑ

ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් මේ රට සිංහල බෞද්ධ රටක් බව පිළිගන්නා බව ප්‍රකාශ කොට ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක,…

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් – රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තිය විශිෂ්ට වැටුප් ලබන රැකියාවක් බවට පත්වනු ඇති බවයි. ඔහු සඳහන් කළේ, ගුරුවරුන්ගේ…

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

දරු ප්‍රසූතියකට මුහුණ දෙන සේවක මවකට නීතියෙන් හිමි ප්‍රසූත නිවාඩු ලබා නොදෙන සේවා යෝජකයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇති…

උක් ගොවීන්ගේ ගැටලු නිර්මා­ණය කළ නාමල්-සජිත්ලා දැන් කිඹුල් කඳුළු හෙළ­නවා

උක් ගොවීන්ගේ ගැටලු විස­ඳී­මට වත්මන් ආණ්ඩුව මැදි­හත් නොවීම නිසා ගැට­ලුව නිර්මා­ණය කළ එදා ආණ්ඩුවේ පිරිස්, අද විප­ක්ෂයේ මුහු­ණින් ගොවීන් ඉස්ස­ර­හට ඇවිත් කිඹුල් කඳුළු හෙළනා බව…