අන්තර්ජාලයෙන් මගී ආසන වෙන් කිරීම තුළින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් කෝටි තුනහමාරක ආදායමක් උපයා ඇතැයි එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී(ධාවන) ඒ.එච්…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
මහනුවර අස්ගිරිය තිලක් රත්නායක මාවතේ තිබූ දැවැන්ත බෝ ගසක් සහ සපු ගසක් මහා මාර්ගයට ඇද වැටීම හේතුවෙන් මහමග ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් ඇතුළු වාහන…
ජාතික මට්ටමේ ක්‍රීඩා සංගම් දෙකක හා සම්මේලන තුනක ලියාපදිංචිය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් දෙසැම්බර් 22 දිනෙන් නිකුත්කළ අති විශේෂ ගැසට්…
ආගම්වලට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශයක් කරමින් ආගමික සංහිඳියාව පලුදු කරමින් ආගමික නොසන්සුන්තාවයක් ඇති කළේ යැයි කියන ජෙරම් කිස්ටෝපර් ප්‍රනන්දු පාස්ටර්වරයා ලබන මස 03 දින දක්වා…
ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන්, එම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී රත්නායක අත්අඩංගුවට ගත්…
පුද්ගල ඝාතනයක් සදහා සූදානම්ව සිටි හීනටියන මහේෂ් නැමැති පාතාල නායකයාගේ ගෝලයකු කටුනායකදී පොලිසිය ‘යුක්තිය’ මෙහෙයුම යටතේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.…
ආර්ථික වශයෙන් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සුළු පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීමට ශ්‍රී ලංකා රතුකුරුස සමාජය කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙම ක්ෂේත්රයෙහි ජීවනෝපායන්හි නිරත…
ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කොළඹ ශාඛාව මගින් 2023 අධ්‍යයන වර්ෂය සදහා පාසල් කණිෂ්ඨ රතු කුරුස සාමාජිකයන් පන්සියයකට පදක්කම් පැළඳවීම පසුගියදා (04) සිදුකෙරින. මෙම උත්සවය…
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කරන මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය…
ඊ – ජනගහන ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී…