Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

මන්ත්‍රී නිවාස පිට අයට දීලා

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ භාගයට භාගයක් සිටින්නේ මන්ත්‍රීවරුන් නොව පිටස්තර අය බව අලුත්ම සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ ඥාතීන්…

යුක්තියට මානව හිමිකම් කොමිසමත් මැදි වෙයි

විෂ මත් ද්‍රව්‍ය වැටලීම සඳහා ආරම්භ කර ඇති “යුක්තිය” මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක් කරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂා කරමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ…

ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු ඉරානයට තම ශෝකය පළ කරයි 

ඉරානයේ කෙර්මන් නගරයේ පසුගිය ජනවාරි 03 වැනිදා සිදු වූ බෝම්බ ප්‍රහාර දෙකකින් අහිංසක සිවිල් පුරවැසියන් සියයකට අධික පිරිසක් මිය යෑම පිළිබඳව ඉරාන රජයට ශෝකය පළ…

රටේ මිනිසුන් ණය බරින් මිරිකෙද්දි ජනාධිපති හූතීන් මෙල්ල කරන්න මිලියන 250ක් වැය කරයි

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාලේඛන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සිදු කළ පර්යේෂණයකට අනුව මේ ආර්ථික විනාශය නිසා ලක්ෂ 31ක් දැවැන්ත ණය බරතාවකින්…

හච් සමාගමට එරෙහිව වාරණයක්

හච්සන් ටෙලිකොමියුනිකේෂන් සමාගම විසින් ජයසුන්දර මුදියන්සේලාගේ ගාමිණි යන අයගේ ජාතික හැදුන්ම්පත් අංකය යටතේ තවත් සිම් කාඩ් 1191ක් නිකුත් කිරීමේ නීති විරෝධි ක්‍රියාවක් සම්බන්ධයෙන් කොළඹ දිසා…

අරාබියේ බන්ධනාගාරගතව සිටි ලාංකිකයින් 44කට නිදහස

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි නිදහස් දිනය නිමිත්තෙන් එරට බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44 කට සමාව ලබා දී ඇත. එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිල…

දුරකථන ගාස්තු ඉහළට

වැට් බැද්ද ඉහල දැමීම හේතුවෙන් විදුලි සංදේශ සේවාවන්ට අදාළ බදු හෙට(1) සිට 42% කට අධික ප්‍රතිශතයකින් ඉහළ යන බව දුරකථන සමාගම් පවසයි. ඒ අනුව දේශීය…

කෙහෙලිය රකින්න අත ඉස්සූ 113ත් ඖෂධ වංචාවට වගකිව යුතුයි

ඖෂධ වංචාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙන්ම ඔහු රකින්න පාර්ලිමේන්තුවේ අත ඉස්සූ 113ත් වගකිව යුතු යැයි- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කෙහෙලිය…

ලිට්‍රෝ ගෑස් මිල කලින් වැඩිවෙයි

ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය සෑම මසකම 4 වැනිදා මාධ්‍යම රාත්‍රීයට යෙදී තිබුණ ද මෙවර ගෑස් මිල සංශෝධනය හෙට (1) පෙරවරුවේ…

ප්ලේන්ටි – කිරි තේ මිලත් ඉහළට

ප්ලේන්ටිය සහ කිරි තේ ඇතුළු කෙටි ආහාරවල මිල වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනයශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පැවසීය. ප්ලේන්ටියක මිල රුපියල් 5…