වත්මන් ආණ්ඩුව රට භාර ගන්නා විට පැවති තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් වෙනස් කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ඉදිරි වසර තුළ රාජ්‍ය අංශයේ සියලුම වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම ප්‍රමිතිගත කිරීමර රජය සැලසුම් කර තිබෙන බව වාර්තා වනවා. ඒ අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්…
පාසලේ දී උගත් ඇතැම් විෂයන් ජීවිතය සමග කිසිදු සම්බන්ධයක් නැතැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි. එම විෂයන් ඉගෙන ගත්තේ කුමට දැයි තමන්ට සිතෙන…
පාසල්වල කාල පරිච්ඡේදයක, සීමාව විනාඩි 50ක් ලෙස දීර්ඝ කිරීමට හේතු වී ඇත්තේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අධ්‍යයන ක්‍රියාවලියට ක්‍රියාකාරකම් වැඩි වශයෙන් ඇතුළත් කර තිබීම බව…
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයට අනුව බිත්තරයක මිල පහල දැමීමට පසුගියදා තීරණය කළ තිබුණි. ඒ අනුව රතු බිත්තරයක් – රු. 29 සුදු බිත්තරයක් – රු.…
භාණ්ඩාගාරය විසින් පූර්ව රජය සමයේදී භාරගත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සම්පූර්ණ ණය මුදල ගෙවා අවසන් වූ පසු ඉන්ධන සඳහා පනවා ඇති රුපියල් 50…
රාජ්‍ය පාලනයට කාදිනල් හිමියන් හෝ කතෝලික සභාව මැදිහත් නොවන අතර ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සාධාරණව සිදුකිරීම බව යැයි කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක…
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතා (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ එකලස් කළ වාහනයක් ලඟ තබාගැනීම සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා තමාගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම අසාධාරණ බවයි.…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය දැනටමත් තීරණයක් ගෙන ඇති බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සඳහන්…
ඇමරිකානු ඉතිහාසය නොදන්නා අයට එරට පුරවැසිභාවය ලබා නොදෙන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි. “අධ්‍යාපන අමාත්‍යවරිය මෙන්ම රජය මේ මොහොතේ කළ…









