Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ලක්‍ෂ 12ට Vitz දෙනවා කියා මං කීවේ නෑ… කී බව ඔප්පු කලොත් ඇමතිකමෙන් අස්වෙනවා

රුපියල් ලක්‍ෂ දොළහක මුදලකට විට්ස් වර්ර්ගයේ මෝටර් රථයක් ලබාදෙන බව තමන් පැවසූ බව බව ඔප්පු කරන ලෙස නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා අභියෝග කරයි. එසේ…

හිටපු ජනපති රනිල් අද අල්ලස් කොමිසම හමුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. අද පෙරවරු 9.30ට හිටපු ජනාධිපතිවරයා එම…

තැපැල් ඡන්දයේ තුන්වන දිනය අද‍

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ තෙවන දිනය අදයි. ඒ අනුව පසුගිය 24 සහ 25 දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි…

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,…

ඩෑන්ගේ මරණය ගැන සැකයක්.. – මිය යන්න කළින් ඩෑන් මනෝජ්ට ගත්ත කෝල් එක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක සහ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීම දැඩි ලෙස හෙළාදකින අතර එය…

අවුරුදු පහ යන්න කලින් හොරු ටික ඇතුලට දානවාමයි

‘මේ අවුරුදු පහ ඉවර වෙනකොට හොරු ටික ඇතුළට දානවාමයි කියලා සහතික වෙනවා’ යැයි සමුපකාර හා ආහාර සුරක්ෂිත අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය. හෙතෙම මේ බව කියා…

ජනපති ආර්යාව අවුරුදු නැකතට කැවුම් බදිනවා දැක්නේ නෑ නෙ

මෙවර අලුත් අවුරුද්දේ ජනාධිපති ආර්යාව කැවුම් කොකිස් බදිනවා කිසිවෙකු දැක්කේදැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විමසයි. “මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඔබ කවුරුවත් දැක්කද ජනාධිපති…

දැඩි උෂ්ණත්වය, කඩින්කඩ වැස්ස රෝග රැසකට අත වනයි

මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය සහ කඩින්කඩ ඇති වන වැසි සෞඛ්‍යය තත්ත්වයට අයහපත් බලපෑම් ඇති කළ හැකි බැවින් ජනතාව ඒ පිළිබඳ සැලකිලිමත් වියයුතු බව මහජන…

සැකකටයුතු ලෙස හෙල්මට් පැළඳ සිටීනම් පරීක්ෂා කිරීමට පොලීසියට අවසර

ආරක්ෂිත හිස් වැසුම් පැළද සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරින්ට සඳහා උපදෙස් ලබා දී…

සිරි දළදා වන්දනාව 7 වන දිනය අදයි

ලක්ෂ සංඛ්‍යාත සැහැදැවතුන් සාධුකාර දෙමින් සෙංකඩගල නගරයට පිළිවෙතින් පෙළගැසෙන “සිරි දළදා වන්දනාව” 07 වැනි දිනය අදයි. ඒ අනුව අදත් පෙරවරු 11ට දළදා වන්දනාව සැදැහැවතුන් වෙනුවෙන්…