Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ජනාධිපති ලේකම්ගේ නිල වාහනයෙන් බිරිද ගියේ පුද්ගලික වාහනේ හැප්පිලා නිසා

ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක සිය නිල රථය රියදුරු සමග බිරිඳට ගමන් පහසුකම් ලබා දීමට භාවිත කිරීමෙහි කිසිදු නෛතික වරදක් නොමැති බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය…

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපටත් අත තියයිද?

විශ්‍රාමික මන්ත්‍රීවරුන් ජාත්‍යන්තර සහය පතයි විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරුද්ධව ලබන සතියේ සිට දැඩි විරෝධතාවක් ආරම්භ කිරීමට යන බව විශ්‍රාමික පාර්ලිමේන්තු…

උද්ඝෝෂණ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙනවා

යෞවන සමාජ දේශපාලනීකරණය වීම සම්බන්ධව සහ යෞවන සමාජ අතර මතුව ඇති අර්බුද සම්බන්ධව  (10) දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කළේය. අමාත්‍යවරයා හිටපු නිලධාරීන් සමග…

මෙරටින් දෛනිකව සියදිවි නසාගැනීම් 8ක් – පාසල් සිසුන් ගැනත් බය හිතෙන කතාවක්

සමාජයේ විවිධ හේතූන් වර්තමානයේ පාසල් සිසුන් යම් මානසික පීඩනයන්ට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය…

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට ඇප

අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇප මත මුදාහැර තිබේ. ඒ අනුව මහනුවර මහෙස්ත්‍රාත්…

ජනතාව ‘අනුරගෝගම’ක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ

තම ආණ්ඩුවට හොරකම් කළ බවට චෝදනා නොමැති වීම ම ජනතාවට ගෝඨාගෝ ගම ද අනුරගෝ ගම ද යන්න තෝරා ගැනීමට ප්‍රමාණවත් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.…

රට පුරා අපරාධ රැල්ල මර්ධනයට ‌හෙළිකළ නොහැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි

රට පුරා සිදුවන අපරාධ සහ ඝාතන රැල්ල පාලනයට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවැසීය. වයඹ පළාත් අපරාධ කොට්ඨාසය…

අවුරුදු පහෙන් කරන්න බෑ… අවුරුදු 20ක්වත් බලයේ ඉන්න ඕන.. චීනේ කීවේ එහෙමයි

ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන වෙනස්කම් සිදු කිරීමට අවුරුදු 15-20ක් බලයේ සිටිය යුතු බව චීන කොමියුන්ට් පක්ෂය තමන්ට පැවසූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්…

රාජ සභාවේ ‘බඩුම තමයි’ තිසා වැව් රක්ෂිතේ අල්ලනවා

පසුගිය මැතිවරණ සමයේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි ජනප්‍රිය විකට නළු මහින්ද පතිරගේ තිසා වැව් රක්ෂිතයේ නිවසක් තනමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්…

චිචීගේ රොකට් එකට ලංකාවෙන් සල්ලි දීලා නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයේ බාල පුත්වන රෝහිත රාජපක්ෂ විසින් අභ්‍යාවකාශ ගත කරන ලද සුප්‍රීම් සැට් යානය සඳහා ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනය කර නොමැති බව…