Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

මධ්‍යම අධිවේගයේ තුන්වැනි අදියරේ කටයුතු ඇමති විජිතගේ නිරීක්ෂණයට

පොතුහැර සිට රඹුක්කන දක්වා වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ කටයුතු ප්‍රවාහන, මහාමාර්ග, වරාය, සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතාගේ නිරීක්ෂනයට ඊයේ(09) ලක්ව තිබේ.…

බලපෑමකින් තොරව නීතිය සැමට සමානව ක්‍රියාත්මක බව වැඩබලන පොලිස්පති කියයි

දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. ඔහු පැවසුවේ වත්මන් රජය විසින් සියලු දෙනාට නීතිය එකලෙස…

IMF නියෝජිත පිරිසක් එළැඹෙන සතියේ දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ…

පරණ ගිවිසුම් කැඩුවොත් ගෑස්, තෙල් හිඟයක් – ජනපති කියයි

ඉන්ධන සහ ගෘහස්ථ ගෑස් හිඟයකින් තොරව ලබන වසර දක්වා ලබාදීමට නම් පසුගිය රජය විසින් ගිවිසුම්ගතව ඇති ටෙන්ඩර් අත්හිටුවන්නේ නැතිව තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ජනාධිපති…

ආරක්ෂක ලේකම් ආරුගම්බේ සංචාරයක

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබේ. එහි පවතින ආරක්ෂක තත්ත්වය සොයා බැලීම සඳහා ඔහු එම ප්‍රදේශයේ මේ…

බල­පත්‍ර ගැට­ලුව උග්‍ර වෙයි- පෞද්ග­ලික ඔසු­සල් දහස් ගණ­නක් වැසී යෑමේ අව­දා­න­මක්

පෞද්ග­ලික ඔසු­සල් පව­ත්වා­ගෙන යෑම සඳහා ජාතික ඖෂධ නියා­මන අධි­කා­රි­යෙන් ලබා­දෙන බල­පත්‍ර සම්බ­න්ධ­යෙන් ගොඩ­නැඟී ඇති ගැට­ලු­කාරී තත්ත්වය හේතු­වෙන් පෞද්ග­ලික ඔසු­සල් දහස් ගණ­නක් ජන­වාරි මස වන විට…

සරම්ප නැවත ව්‍යාප්ත­වීමේ අව­දා­න­මක්

මෙර­ටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්ත­වීමේ අව­දා­න­මක් පව­තින නිසා දිස්ත්‍රික්ක 12ක් මුල් කර ගනි­මින් සරම්ප – රුබෙල්ලා එන්න­ත්ක­රණ වැඩ­ස­ට­හන  (08) සිට සති 4 ක්…

ඡන්ද කාඩ් නැති අයට දැනුම්දීමක්

ඡන්ද කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව…

ඇල්පිටිය සභාපති සහ උප සභාපති පත් කෙරේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අනුව එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ නම් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (08)…

පොඩි ලැසීගේ ජංගම දුරකතනයක් ඇතුලු උපාංග රැසක් පොලිස් භාරයට

පොඩි ලැසී භාවිත කළ ජංගම දුරකතනයක් ඇතුලු උපාංග රැසක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිදු කළ හදිසි පරීක්ෂාවකදී ජනිත්…