Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

රාජ්‍ය අමාත්‍යවරියකගෙන් රූපවාහිනියට පොල්ලක්

පෙරහරක සජීවී විකාශනයක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරියක් ජාතික රූපවාහිනි සංස්ථාවට රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ. ඇය මෙසේ ගෙවීම පැහැර හැර ඇත්තේ නවගමු…

ගැහැණු – පිරිමි පනතකින්ම සමාන කරන්න යයි

ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-9-5 පැවති…

රියදුරු බලපත්‍ර සඳහා අයදුම් කරන්නන්ට දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් යටතේ සහ වෙබ් අඩවිය වෙත පිවිස සිය අවශ්‍යතා සපුරාගැනීමට අද (04) සිට මහජනතාවට අවස්ථාව ලබා…

පැතිකුද රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ මෙහෙයුම ඇරඹේ

අද දරු දැරියන් විශාල ප්‍රමාණයක් කොඳු ඇට පෙළේ ආබාධ සහිත දරුවන් බවට පත්වෙලා තියෙන්නේ, දරුවන්ට උසුලා ගත නොහැකි තරම් බරකින් යුක්ත පාසල් බෑග් නිසා බවත්…

පැතිකුදය රෝග තත්වය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ මෙහෙයුක්

මෙරට දරුවන් දීර්ඝකාලීනව පීඩාවට පත්වන පැතිකුදය (Scoliosis) රෝගී තත්ත්වය තුරන් කිරීම සඳහා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් ලබන සෙනසුරාදා (02) කොළඹ දී පැවැත්…

ගංවතුරින් පීඩාවට පත් මාතර දරුවන්ට රතු කුරුසෙන් පොත්

පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඇතුව ගංවතුරෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට පාසල් පොත් හා උපකරණ බෙදාදීම පසුගියදා (24) රතු කුරුස සමාජයේ ජේෂ්ඨ උප සභාපති ජගත්…

කොළඹ නගර සභාවේ ප්‍රථම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ලෙස ගීතිකා රත්නවර්ධන මහත්මිය පත්වේ

කොළඹ නගර සභාවේ1902 පිහිටුවනු ලැබූ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය (CMOH) ලෙස එහි නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ලෙස සේවය කළ වෛද්‍ය…

ඇමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් හිටපු ජනපති මෛත්‍රී හමුවෙයි

හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් මහත්මිය අතර හමුවක් ඊයේ…

ලංවිම කෝටි 20,000ක වියදම් වැඩියෙන් පෙන්නලා

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේ රුපියල් කෝටි 20,000 ක (බිලියන 200) පමණ වියදම් වැඩියෙන් ඉදිරිපත් කර ඇති බවත් එම වැඩි කළ වියදම්…

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මිය යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායක, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ අද උදෑසන 2ට පමණ සිදු වූ…