Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

විෂ­ම­තා අවම කර ගුණා­ත්මක අධ්‍යා­ප­න­යක් දරු­වන්ට ලබාදීම රජයේ ප්‍රමුඛ අර­මු­ණයි

විෂ­ම­තාව අවම කර­මින් ගුණා­ත්මක අධ්‍යා­ප­න­යක් දරු­වන්ට දෙන්නත්, සහ­ක­ම්ප­න­යෙන් යුතු පරි­ස­ර­යට ආද­රය කරන මානු­ෂීය ගුණාං­ග­ව­ලින් පරි­පූර්ණ සමා­ජ­යට වග­කි­යන ප්‍රජා­වක් නිර්මා­ණය කිරී­මත් රජයේ ප්‍රමුඛ අර­මුණ බව අග­මැ­තිනි,…

උපා­ධි­ධාරින් ගුරු සේවයට බඳවා ගැනීමේ විභා­ග­යට අය­දු­ම්පත් කැඳවේ

  ජාතික හා පළාත් පාසල් පද්ධ­තිය තුළ පව­තින සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුර­ප්පාඩු සඳහා උපා­ධි­ධා­රීන් බඳවා ගැනීමේ තරග විභා­ග­යට අය­දු­ම්පත් කැඳ­වීමේ ගැසට් නිවේ­ද­නය නිකුත්…

මොඩියුල ක්‍රමය ආවොත් ටියුෂන් සංස්කෘතිය ඉවරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග දරුවන් උපකාරක පන්ති යැවීමේ අවශ්‍යතාවක් නැති වන බව මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සියලු විෂය කරුණු පාසලේම උගන්වන බවයි.…

ගෝඨා සමයේ සිදු වූ සීනි බදු වංචාවේ තොරතුරු අල්ලස් කොමිසමට.!

මුදල් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මහතා ජයවීර පාර්ලිමේන්තුවේදී පැවවූවේ ගෝඨාභය සමයේ සීනි බදු අඩු කිරීම නිසා රුපියල් බිලියන 16.76ක බදු මුදලක් රජයට අහිමි…

සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්

අපොස සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයේ ප්‍රවේශපත්‍ර භාගත කරගැනීම සහ සංශෝධනය කරගැනීම සම්බන්ධයෙන් විභාග කොමසාරි ජනරාල් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පෞද්ගලික…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීම කාලෝචිතයි අඩුපාඩු දුබලතා සංශෝධනයට ඉඩ

ජනා­ධි­ප­ති­ව­රයා සමඟ පැවැති සාක­ච්ඡා­වේදී අව­ධා­න­යට ලක් වූ පරිදි වෘත්ති­ක­ය­න්ගේද මැදි­හත් වීම සිදු­වන යන්ත්‍ර­ණ­යක් ක්‍රියා­ත්මක විය යුතු බවට සඳ­හන් විය. ජාතික අධ්‍යා­පන ආය­ත­නය වැනි රාජ්‍ය ආය­තන…

ගුරු සංව­ර්ධන නිල­ධා­රීන්ගේ අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් පෙනී සිටි­නවා

ගුරු සංව­ර්ධන නිල­ධා­රීන්ගේ ගැට­ලුව අලුත් මාතෘ­කා­වක් නොවන බවත්, ඔවුන්ගේ අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් විප­ක්ෂය පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය. ඒ මහතා මේ බව…

කෙහෙ­ල්බ­ද්දර පද්මෙ දැක­ලත් නෑ: ඒත් තාත්ත ගැන දන්නවා

ඉන්දු­නී­සි­යාවේ සිට අල්ලා­ගෙන මෙර­ටට රැගෙන ආ පාතාලේ ප්‍රබල අප­රා­ධ­ක­රු­වකු වන කෙහෙ­ල්බ­ද්දර පද්මේ සම්බ­න්ධ­යෙන් කරන විම­ර්ශ­න­ය­කට අදා­ළව හිටපු ඇමැ­ති­ව­ර­යෙක් වන ප්‍රසන්න රණ­තුංග මහ­තා­ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව…

ගුරු සේවයට එනවා නම් විභාගේ ලියන්න…! – ඇමති බිමල් රත්නායක

සංවර්ධන නිලධාරීින් ගුරු සේවයට ඇතුළත්වීමට නම් තරඟ විභාගයකට මුහුණදීම ගුරු සේවා ව්‍යවස්ථාව අනුව අනිවාර්ය බවත් එය 2/3ක බලය තිබූ පමණින් ආණ්ඩුවට වෙනස් කළ නොහැකි බවත්…

වසර 15කට පස්සේ ආපු දරුණුම ඉන්ෆ්ලුවෙන්සා රැල්ල මෙන්න

ලෝකයේ බලවතා කියලා කියන ඇමෙරිකාව අද වෙද්දී අලුත්ම “සෞඛ්‍ය මාරයෙක්” නිසා අසරණ වෙලා ඉන්නවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? මේ දවස්වල එහේ පැතිරෙන සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා…