Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ජනතාවට වැඩි බදු සහන.? 1500CC අඩු වාහන ගෙන්වීමට ඉල්ලයි.!

වාහන ආනයනය කිරීමේදි 1500CC අඩු ධාරිතාව යටතේ ඇති වාහන ගෙන්වීමට සහන ලබාදෙන ලෙසත් එම ධාරිතාවට වඩා ඉහළ වාහන ආනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් පිටතට…

සංවර්ධනයේ නාමයෙන් මහජන ධනය කොල්ලකෑ යුගය අවසන් කළා

රටේ ජනතාවගේ ධනය සංවර්ධන ව්‍යාපෘති සඳහා යැයි කොල්ලකෑ යුගය අවසන් කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. ඉදිරි මාස හත ඇතුළත අනුරාධපුරයේ වැව් 300ක් ප්‍රතිසංස්කරණය කරන…

හඳුන්ගෙන් හර්ෂට දෝස්මුරයක්.. ‘සමාවෙන්න’ හර්ෂ අඩියක් පස්සට ගනී.!

සුගියදා පැවැති මුදල් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා විසින් වෙළඳ අමාත්‍යංශයේ සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ නිළධාරීන් පිරිසක් කැඳවා එම නිළධාරීන්…

අද රට ලස්සනයි.. වටේ පිටේ වෙඩි හඬ ඇහෙනවා

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය…

අපි ඉන්දියානු ව්‍යාප්තවාදය අත්හැරියේ 1976…!

කොළඹ පුරපතිනියට ඡන්දය ප්‍රකාශ කළ විපක්ෂ මන්ත්‍රීවරුන් පිළිබඳ ජනතාව දැනගැනීමේ අවශ්‍යතාවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. 1969 වසරේ සිය පක්ෂ සාමාජිකයන්ට…

තරුණ, තරුණියන්ට පොලිසියේ රැකියා! බඳවාගන්නා ප්‍රමාණය මෙන්න!

මේ වනවිට පොලිස් සේවයේ පුරප්පාඩු 28,000ක් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට…

කලින් අය නොකල ඩිජිටල් සේවාවන්ට VAT ගැහුවේ හැමෝටම සාධාරණයක් වෙන්නයි

ඩිජිටල් සේවාවන් සඳහා වැට් බද්ද අලුතින් පැවයු එකක් නොව පසුගිය අයවැයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා ලද එකක් බව මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා…

ප‍්‍රා.ලේ. ප්ල්ග් බේස් ගැන රජයෙන් නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිගණක හා උපකරණ පද්ධති සඳහා විදුලිය බෙදා හැරීමේ ඒකක (Power Distribution Units) ප්‍රසම්පාදනය පිළිබඳ කරුණු පැහැදිළි…

පළමු ශ්‍රේණියේ සිසුන් පිළිබද රජයේ තීරණ ගැන නොසතුටක්

ලංකා ගුරු සංගමය පවසා සිටියේ පළමු ශ්‍රේණියේ පන්තියක සිසුන් සංඛ්‍යාව තිස් පහක් දක්වා අඩු කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අධ්‍යාපන අමාත්‍යාංශය නොසලකා කටයුතු කිරීම කනගාටුවක් බවයි. මේ…

දේශබන්දු පොලිස්පති ඉද්දී පාතාලය අතුරුදන් වුනා

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රාජකාරි භාරගත් පසු මෙරට පාතාල ක්‍රියාකාරකම් අතුරුදහන් වූ බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පාතාලයට එරෙහිව…