ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ට අදාළ යෝජනා ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසයි.
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ අමාත්‍යාංශ වෙනස්කර තිබේ. ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය මහින්ද අමරවීර මහතාට ලබා දී ඇත. මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර…
දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (23) දිනයේ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. ඊයේ (22) රැස්වු ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වනවිට බෝවන රෝග තුනක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. අක්ෂි රෝගයක්, පාචන රෝගයක්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම් විධිවිධාන පිළිබඳ පළමු සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණේ ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට…
ජාත්‍යන්තර වාණිජ මංඩලයේ සභාපතිනි මාරියා ෆර්නනැන්ඩෝ ගාර්සා මහත්මිය දින පහක විශේෂ චාරිකාවක් සඳහා ඊයේ (18) ශ්‍රී ලංකාවට පැමිණියාය. එහිදී ඇය සංචාරක මණ්ඩලීය, ශ්‍රීලංකන් ගුවන් සේවය…
කැනඩාවේ ස්කාර්බරෝ ප්‍රදේශයේදී 2019 වසරේදී ශ්‍රී ලාංකික කාන්තාවක් මන්නයකින් පහර දී ඝාතනය කළ පුද්ගලයෙකුට එරට අධිකරණය විසින් පසුගියදා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.…
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ නව සභාපතිනි වන මාරියා ෆර්නනැන්ඩා ගාර්සා (Maria Fernanda Garza)මහත්මිය, පස් දින නිල සංචාරයක් සඳහා , අද පස්වරුවේ (18) කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට…
ගාසා තීරයේ මතුවෙමින් ඇති යුද ගිනිදැල් මැද ලෝක බොර තෙල් මිල වැඩිවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. පසුගිය සිකුරාදා බොර තෙල් බැරලයක මිල 5.7%කින්…
“1926” ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාවට වසර 5 ක් සැපිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ උත්සවයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය…