Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට ඇප

අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇප මත මුදාහැර තිබේ. ඒ අනුව මහනුවර මහෙස්ත්‍රාත්…

ජනතාව ‘අනුරගෝගම’ක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ

තම ආණ්ඩුවට හොරකම් කළ බවට චෝදනා නොමැති වීම ම ජනතාවට ගෝඨාගෝ ගම ද අනුරගෝ ගම ද යන්න තෝරා ගැනීමට ප්‍රමාණවත් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.…

රට පුරා අපරාධ රැල්ල මර්ධනයට ‌හෙළිකළ නොහැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි

රට පුරා සිදුවන අපරාධ සහ ඝාතන රැල්ල පාලනයට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවැසීය. වයඹ පළාත් අපරාධ කොට්ඨාසය…

අවුරුදු පහෙන් කරන්න බෑ… අවුරුදු 20ක්වත් බලයේ ඉන්න ඕන.. චීනේ කීවේ එහෙමයි

ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන වෙනස්කම් සිදු කිරීමට අවුරුදු 15-20ක් බලයේ සිටිය යුතු බව චීන කොමියුන්ට් පක්ෂය තමන්ට පැවසූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්…

රාජ සභාවේ ‘බඩුම තමයි’ තිසා වැව් රක්ෂිතේ අල්ලනවා

පසුගිය මැතිවරණ සමයේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි ජනප්‍රිය විකට නළු මහින්ද පතිරගේ තිසා වැව් රක්ෂිතයේ නිවසක් තනමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්…

චිචීගේ රොකට් එකට ලංකාවෙන් සල්ලි දීලා නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයේ බාල පුත්වන රෝහිත රාජපක්ෂ විසින් අභ්‍යාවකාශ ගත කරන ලද සුප්‍රීම් සැට් යානය සඳහා ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනය කර නොමැති බව…

විදේශිකයින්ට තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදීම ගැන අනාවරණයක්

අගෝස්තු මස 3 වනදා සිට විදේශිකයින්ට තවකාලික රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරම්භ කළ කවුළුව මඟින් මේවන විට විදේශිකයින් 120 දෙනෙකුට බලපත්‍ර ලබා…

දේශබන්දු ධුරයෙන් නෙරපීමේ සම්මත වූ යෝජනාව ජනපති අතට

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති…

විශ්‍රාම වැටුප කපන්න එපා.. මන්ත්‍රීවරුන්ට අමාරුයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට යෝජනාවක් ගෙනැවිත් තියෙන බවට තමාට දැනගන්නට ලැබී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සඳහන් කරයි.…

කාන්තාවකගේ හෝටලයේ ජනපති නැවතුනේ අනුරාධපුරේ ජනාධිපති මන්දිරේට යන්නැති නිසා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුරාධපුර සංචාරය අතරතුරදී ව්‍යාපාරික කාන්තාවකට අයත් පුද්ගලික හෝටලයක නැවතීම සම්බන්ධයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මාධ්‍යවේදීන් විසින් කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස…