අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (01) ඉදිරිපත්වීමෙන් අනතුරුව වරෙන්තුව ආපසු කැඳවා…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටවූ වහාම තම පක්ෂය හා සම්බන්ධ සියලුම වෘත්තීය සමිති විසුරුවා හරින බව එම පක්ෂයේ මහ මැතිවරණ අපේක්ෂක ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.…
මේ වසරේ (2024) මුල් මාස 9දී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයන ලද මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2348ක් දක්වා සියයට 61.2කින් වර්ධනය වී ඇත. ගිය…
දිවයිනේ සියලු ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශුවෛද්‍ය කාර්යාලයට ගොස් තොරතුරු ලබාදෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලිමක් කරයි. ඒ මෙරට ඌරු…
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව IMF ආසියා පැසිෆික්…
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අද (01) යි. පසුගිය මස 30 වනදා තැපල් ඡන්ද සලකුණු කිරීමේ පළමු දිනය ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාල,…
කෝටි 200කට අසන්න වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝ 54කට ආසන්න ප්‍රමාණයක් සමඟ අඹුසැමි යුවළක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය…
බදුල්ල දුන්හිඳ මාර්ගයේ සිදුවූ බස්රථ අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළගොස් ඇති බව අප වාර්තාකරු පවසයි. ඉන් දෙදෙනෙක් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන්…
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 377ක්ව පැවති…
සම්භාහන මධ්‍යස්ථාන හෙවත් ස්පා අද සෑම නගරයකම බහුල වශයෙන් ඇති බව ලංකා සම්භාහන ආයතන (SPA) හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසන්න මුණසිංහ මහතා පවසා සිටියි. වසර 2019…