තමන් සතු සියලු අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඒ බව නිවේදනය කළේය. එම කාරක…
පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන පිළිබඳ සවිස්තර වාර්තාවක් හෙට (19)…
10 වන පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙක් ලෙස සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමි වූ නිසාම් කාරියප්පර් මහතා කථානායකවරයා ඉදිරියේ අද (18) දිවුරුම් දුන්නේය. ඊයේ…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දූත පිරිස සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ. ඊයේ (17) රාත්‍රී 10ට පමණ ජනාධිපතිවරයා සහ දූත…
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් සම්බන්ධව විපක්ෂය සෙවීමට උත්සාහ කරනුයේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ සොරකම් ගැන සෙවීමට නොහැකි නිසාවෙන් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. අද (17) පාර්ලිමේන්තුවේදී…
පොලීසිය විසින් සපයා ඇති ආරක්ෂාව හැරුණු කොට හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා එලැඹෙන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයකට වෙඩි තැබීමේ රංගනය මෙහෙය වූයේ යැයි කියන වැඩ තහනමට ලක්ව සිටින සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතාට අයත්…
තමන් මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීමට අපේක්‍ෂා නොකරන බවත් මේ වනවිට එම පක්‍ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා ලෙස කටයුතු කරන නිමල්…
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විභාගයට පෙනී සිටි ආකාරය පිළිබඳ මීට වසර 11කට පෙර කෙසෙල්වත්ත පොලීසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා නීති ක්‍රියාමාර්ග…