Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

යාලු සමාගමක් කන්ටේනර පන්නලා කල මහා ලුණු වංචාවක් හෙළිකරයි

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී. මාලිමා ආණ්ඩුව බිහි කරන්න උදව් කරපු ** සමූහ…

කෙටි කාලයකින් විශාල පරිවර්තනයක් කරනවා

කෙටි කාලයක් තුළ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ විශාල පරිවර්තනයක් සිදු කිරීමට හැකිවන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොළඹ…

අපි භාරගත්තේ හොඳටම වැටුණු රටක්- ඉක්මනින් නැගිටුවන්න බැරි ඒකයි

වත්මන් ආණ්ඩුව රට භාර ගන්නා විට පැවති තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් වෙනස් කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.…

රජයේ සියලුම අංශ අලුත් කරන්න යයි

ඉදිරි වසර තුළ රාජ්‍ය අංශයේ සියලුම වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම ප්‍රමිතිගත කිරීමර රජය සැලසුම් කර තිබෙන බව වාර්තා වනවා. ඒ අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්…

සමහර සබ්ජෙක්ට් ජීවිතේට සම්බන්ධ නෑ… ඉගෙන ගත්තේ කුමට ද හිතෙනවා

පාසලේ දී උගත් ඇතැම් විෂයන් ජීවිතය සමග කිසිදු සම්බන්ධයක් නැතැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි. එම විෂයන් ඉගෙන ගත්තේ කුමට දැයි තමන්ට සිතෙන…

පාසල් කාල පරිච්ඡේදයක වේලාව වැඩි කිරීමට හේතුව හෙළිවෙයි

පාසල්වල කාල පරිච්ඡේදයක, සීමාව විනාඩි 50ක් ලෙස දීර්ඝ කිරීමට හේතු වී ඇත්තේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අධ්‍යයන ක්‍රියාවලියට ක්‍රියාකාරකම් වැඩි වශයෙන් ඇතුළත් කර තිබීම බව…

බිත්තර මිල යළි පහලට

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයට අනුව බිත්තරයක මිල පහල දැමීමට පසුගියදා තීරණය කළ තිබුණි. ඒ අනුව රතු බිත්තරයක් – රු. 29 සුදු බිත්තරයක් – රු.…

ණය ගෙවල ඉවරවුනාම තෙල් ලීටරය 50කින් අඩු කරනවා

භාණ්ඩාගාරය විසින් පූර්ව රජය සමයේදී භාරගත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සම්පූර්ණ ණය මුදල ගෙවා අවසන් වූ පසු ඉන්ධන සඳහා පනවා ඇති රුපියල් 50…

හිටපු CID ලොක්කට මරණ දඬුවම දීම ජූඩ්ගේ මතය…!

රාජ්‍ය පාලනයට කාදිනල් හිමියන් හෝ කතෝලික සභාව මැදිහත් නොවන අතර ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සාධාරණව සිදුකිරීම බව යැයි කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක…

“ඇයි මට මෙහෙම කරන්නේ” ජගත් පාර්ලිමේන්තුවේ හඬා වැටෙයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතා (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ එකලස් කළ වාහනයක් ලඟ තබාගැනීම සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා තමාගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම අසාධාරණ බවයි.…