Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ශිරන්තිගේ සිරිලිය ගිණුම බොරු එකක්

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ බිරිය වන ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය විසින් සිරි­ලිය සවිය නමින් පව­ත්වා­ගෙන ගිය ව්‍යාජ ගිණුම සම්බ­න්ධ­යෙන් යළි විම­ර්ශන කට­යුතු ආරම්භ කරන බව…

සියලුම රාජ්‍ය සේවකයන්ට මෙන්න විශේෂ නිවේදනයක්

දැනටමත් දිවයිනේ සෑම රාජ්‍ය සේවකයෙක්ගෙම වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. ඒ 2003 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරවයි. ඒ…

බිත්තර මිල දිනපතා සමාජමාධ්‍ය ඔස්සේ

බිත්තර මිල දිනපතා සමාජමාධ්‍ය ඔස්සේ ජනතාවට දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකසන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. ඔවුන් පවසන්නේ, අතරමැදියන් බිත්තර විකිණීමෙන් අධික ලාභ ලැබීම…

පාස්කු ප්‍රහාරය යළිත් කරළියට.. දින නියම වෙයි.!

පසුගිය 2019 වසරේ අප්‍රේල් (21) වැනි දින පුද්ගලයින් විශාල පිරිසකට ජීවිත අහිමි කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදය ලබන මස…

ඊශ‍්‍රායල-ඉරාන යුද්ධයෙන් මෙරට ඉන්ධන මිල ඉහලට?

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතින අතර, දේශීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යෑමක් අපේක්ෂා කරන බව කල හැකි…

රට පුරා ලාෆ් ගෑස් හිගයක්

දිවයින පුරා ලාෆ් ගෑස් බෙදාහැරීමේ දැඩි හිඟයක් මතුව ඇති බවට වාර්තා වේ. සති කිහිපයක සිට ගෑස් සැපයුමක් නොලැබෙන බවට අලෙවිකරුවන් පවසන අතර, මේ හේතුවෙන් පාරිභෝගිකයන්…

රාජපක්ෂලා ගෙදර යන්න අධිවේගයේ අන්තර් හුවමාරු හදලා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිහිටි එකම සේවා කලාපය රාජපක්‍ෂ පාලන සමයේදී වසර 99 කට රුපියල් 10,000 කට බදු දී ඇති බව ඇමති බිමල් රත්නායක පවසයි. පාර්ලිමේන්තුව…

පෙර පාසල් දරුවන් සිටින සියලුම දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක්

පෙර පාසල් දරුවන් සීනි සහිත ආහාර නිර්දේශිත ප්‍රමාණයට වඩා හතරගුණයකට වැඩි ප්‍රමාණයක් ලබාගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි වාර්තා වනවා. මෙම සමීක්ෂණය…

රනිල් වගේම සජිත් නායකත්වය අතහරින්න ලෑස්ති නෑ

රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාද බලය සහ නායකත්වය අතහැරීමට කැමත්තක් නොදක්වන බව ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින්…

ආණ්ඩුව විපක්ෂ කණ්ඩායම් එක්ක බලය පිහිටුවීම රටටම ආදර්ශයක්

ආණ්ඩුව විරුද්ධ සමගි ජන බලවේගය, පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ආදී විරුද්ධ පක්ෂ කණ්ඩායම් සමග එකතු වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හොඳ තත්ත්වයක්…