Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

GovPay ඇතුළු නව ඩිජිටල් ප්‍රවේශ 3ක් හඳුන්වාදීම අද

රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වාදීම අද (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. ජනාධිපති…

වායු දුෂණයෙන් ලොව පුරා මියයන පුද්ගලයින් ගණන ඉහළට

වායු දූෂණයත් සමග ඇති වන විවිධ රෝගාබාධ හේතුවෙන් ලොව පුරා මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.…

මන්ත්‍රීන්ට වාහන පර්මිට් දෙන්නෙත් නෑ- රජයෙන් වාහන දෙන්නත් බැහැ

මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කිසිසේත්ම වාහන ආනයනය කිරීමට අදහස් නොකරන බව කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට්…

ක්‍රිෂ් ගනුදෙනුවට නාමල්ට සිතාසි

ක්‍රිෂ් ගනුදෙනුව තුළින් රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම…

රට ලුණු අද සිට වෙළෙඳපොළේ

ආනයනික ලුණු තොග අද (06) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසයි. ඒ අනුව වෙළෙඳපොළ තුළ පවතින ලුණු මිල ගණන් ද යම්…

රැකියා ඇබෑර්තු දැන්වීම් මඟින් පුද්ගලික දත්ත සොරාගැනීමේ ජාවාරමක්

රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින් රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර පුද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී…

ආදරණීය හිතක් තියෙන ඔබ වෙනුවෙන්, 14 වෙනිදා ආදරණීය ප්‍රසංගයක්

Innovative Media Relations බෙදන ආදරණීය හැඟීමෙන් බොහෝ සුරතලුන් සුරැකෙණු ඇත. වීදි පුරා අසරණව, රෝගීව, කුසගින්නේ රැය දහවල ආයාසයෙන් ගෙවා දමන සතුන්ට අප රැකවරණයක් වී ආදරයෙන්…

ලාංකික නාවික සේවකයන්ට ⁣ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක්

ජාත්‍යන්තර නාවික ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වෙළඳ නාවිකයන් හෙවත් සීමන්ස්ලා සම්පාදනයෙහිලා 2013 වසරේ සිට කීර්තිමත් නාමයක් දිනා සිටින ලාංකික සමාගමක් වන Seraya Shipping පෞද්ගලික සමාගමේ සහ…

දේශීය සහල් වෙළෙඳපොළේ නැත්තටම නෑ

රතු කැකුළු ඇතුළු බොහෝ දේශීය සහල් වර්ග මේ දිනවල වෙළෙඳපොළේ විකිණීම ඉතා අඩු මට්ටමින් සිදු වන බවට බොහෝ පාරිභෝගිකයෝ පවසති. විශේෂයෙන්ම රතු කැකුළු සහල් වෙළෙඳපොළේ…

කලල හා ළදරු මරණ ගැන භයානක හෙළිදරව්වක්

මෙරට වසරකට තුන්ලක්ෂ දහතුන් දහසකට ආසන්න ප්‍රමාණයක් ගර්භණීභාවටට පත්වන නමුත් එම ගර්භණී භාවයෙන් පසු උපදින දරුවන් 2,500කට ආසන්න ප්‍රමාණයක් සිය පළමු උපන් දිනය සැමරීමට පෙර…