තමන් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයට සමුදීමේ කතාව පිටුපස නොකී කතාවක් ඇති බවත් සිය කඳවුරේ කිහිපදෙනකුගේ සහාය මත තමාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තැතක් තිබූ බවත් සමගි…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ෙෙමහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය මෙවරත් ඉකුත් 18,19 දෙදින පැවැත්විණි. ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා එනම් එස්. අයි. ඉමාම් සහ ඒ. එන්. ජේ. ද අල්විස් වාර්තා දෙක අද (21) උදේ දහයට හෙළි…
පාස්කු ප්‍රහාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජාතික…
අද මි.මී. 100ට වැඩි තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
පසුගියදා (16) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති, කෘෂිකර්ම, වාරිමාර්ග අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචනයේදී, එල්ලංගා වාරි පද්ධති පිළිබඳ කටයුතු කරන වැව්ගම් පුබුදුව…
අන්තර්ජාල මුල්‍ය ජාවාරම්කරුවන් විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලින් වංචනික ලෙස මුදල් ලබා ගැනීමේ සිද්ධි රැසක් පසුගිය කාලයේ වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල්…
පොහොර සහනාධාරය ගෙවීමේ වැඩපිළිවෙල මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා කියයි. අම්පාර දිස්ත්‍රික්කයෙන් එම වැඩපිළිවෙල ආරම්භ කෙරිණ. මෙවර මහ…
නව විදේශ ගමන් බලපත්‍රය ලබන සඳුදා සිට නිකුත් කරන බව ඇමති විජිත හේරත් මහතා කියයි. ඇනවුම් කර ඇති විදේශ ගමන් බලපත්‍රවලින් පළමු තොගය හෙට මෙරටට…
බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලෙස බිත්තර වෙළෙඳ සංගම් රජයෙන් ඉල්ලා තිබේ. සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ මහතා…