ඉන්දියාව සමග අත්සන් කළ ‘දර්ශන ලේඛනය’ නව ජනපති අනුර කුමර දිසානායක මහතා විසින් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ දී…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිපත් කිරීමට ඉඩ ඇති නමුත් එල්.ටී.ටී.ඊ. ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ පින්තූර භාවිතා කරමින් මහවිරු සැමරුම් පැවැත්වීමට ඉඩක් නොමැති බව…
පළාත් පාලන මැතිවරණය ලබන වසර මුල පැවැත්වීමට සැලසුම් කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. පළාත් පාලන මැතිවරණ පනත…
පෞද්ගලික අංශයේ, අර්ධ රාජ්‍ය අංශයේ ලක්ෂ 65ක් වූ වැඩ කරන ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහෝදරයා සමඟ එක්ව ගත හැකි සියලු…
කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩ භාර ගත් පසු තමන්ට මුල්ම ඇමතුම ලැබුණේ දුරකතන සමාගමකින් බවත් දුරකතනය සඳහා රුපියල් 24,220ක හිඟ බිලක් ඇති බැවින් එය ගෙවන ලෙස එම…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟ වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 03ක විස්තීර්ණ ණය පහසුකමේ තුන්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක මුදලක් ලබන මාසයේදී මෙරටට ලැබෙනු…
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ඔුහු සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කථානායක අශෝක රංවල මහතා…
මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185කු පෙනී සිටියි. මේ අතර උදෑසන 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර ඊට ප්‍රථම වලංගු හැඳුනුම්පතක් ද රැගෙන විභාග…
නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද (25) දින උදෑසන කාලයේ මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා…
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවි කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද දැනුම් දීමෙන් බවට කෙරෙන…