Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்

ප්‍රාණ ඇප­ක­රු­වන් බේරාදෙන ගාසා වැසි­යන්ට ඊශ්‍රා­යල අග­මැ­ති­ගෙන් මුදල් තෑගි

හමාස් සංවි­ධා­නය විසින් පැහැ­ර­ගෙන ගොස් රඳවා තබා සිටින ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කර ගැනී­මට සහාය වන ගාසා තීරයේ සිවිල් වැසි­යන්ට මුදල් තෑගි පිරි­නැ­මී­මට ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින්…

ගෝලීය සංවර්ධනයට ‘එක් තීරයක් එක් මාවතක්’ ඉහළින්ම ක්‍රියාත්මක කරනවා

ගෝලීය සංවර්ධනය වෙනුවෙන් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව ක්‍රියාත්මක කරන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි. චීන ජනාධිපති ෂී…

ඉන්දීය සංගීතඥ ඒ.ආර් රහුමාන් දික්කසාද වෙයි

ඔස්කාර් සම්මානලාභී සංගීත නිර්මාණකරුවෙකු වන ඒ.ආර් රහුමාන් සහ ඔහුගේ බිරිඳ සයිරා බානු දික්කසාද වන බව ඊයේ (19) නිතිඥයින් මාර්ගයෙන් දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය…

විශ්ව රූ රැජන පළමුවරට ඩෙන්මාර්කයෙන්

ලෝක සුරුපිනිය තේරීමේ විශ්ව රූ රැජන කිරුළ සඳහා වන තරගය පසුගිය සෙනසුරාදා මෙක්සිකෝවේදී පැවැත්විණි. සුරුපිනියන් 120 දෙනෙක් අතරින් විශ්ව රූ රැජන ලෙස කිරුළු දැරීම සඳහා…

ටයිසන් පැරදුණත් කෝටි 582ක් සාක්කුවේ

බොක්සිං වළල්ලේ රජු ලෙස ප්‍රකට හිටපු ලෝක හෙවිවේට් ශූර මයික් ටයිසන් වසර 19කට පසු නැවතත් බොක්සිං වළල්ලට පැමිණ යූටියුබර් බොක්සිං තරුවක් වූ ජේක් පෝල්ට පරාජය…

ධවල මන්දිරයේ ළාබාලතම මාධ්‍ය ලේකම් කැරොලින්

අමෙරිකානු ඉතිහාසයේ ළාබාලතම ධවල මන්දිර මාධ්‍ය ලේකම් ලෙස 27 හැවිරිදි කැරොලින් ලේවිට් පත් කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…

ලාහෝර් නුවර වායු දූෂණය ඉහළට

පාකිස්තානයේ ලාහෝර් නුවර වායු දූෂණය ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සති ගණනාවක් පුරා ලාහෝර් නුවර වාතයේ ගුණාත්මකභාවය සැලකිය යුතු අයුරින් පහත වැටී ඇතැයි…

එලිසබෙත් රැජනගේ විවාහ කේක් කැබැල්ලක් වසර 77කට පසු වෙන්දේසියේ

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජනගේ සහ පිලිප් කුමරුගේ විවාහ උත්සවයේදී අමුත්තන්ට පිළිගැන්වූ කේක් කැබැල්ලක් අඩංගු මංජුසාවක් පවුම් 2,200කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් අටලක්ෂ තිස්දහසකට) වෙන්දේසි වූ…

ඉන්දීය-අමෙරිකා වෙළෙඳ ගනුදෙනුව ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් ඉහළ යන ලකුණු

ඉන්දියාව සහ අමෙරිකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ජයග්‍රහණයෙන් පසු තවදුරටත් ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර 2016 වසරේදී ට්‍රම්ප්…

හෙස්බුල්ලා සාමාජිකයන්ගේ පේජර් යන්ත්‍ර පුපුරුවා හැරීමට නියෝග දුන්නේ මමයි

ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් සතු පේජර් පණිවුඩ යන්ත්‍ර හා සෙසු සන්නිවේදන උපාංග පුපුරුවා හැරීමට අනුමැතිය දෙනු ලැබුවේ තමා විසින් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ…