Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்

නේපාල පාර්ලිමේන්තුවට ගිනි තබයි

රොයිටර්ස් පුවත් සේවය ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු උපුටා දක්වමින් මේ බව වාර්තා කළේ. NDTV පුවත් සේවය සඳහන් ක‍ළේ, අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය, ජනාධිපතිවරයා වෙත…

පුටින් සහ කිම් ජොං සමඟ එක්ව චීන ජන­පති අමෙ­රි­කා­වට එරෙ­හිව කුම­න්ත්‍ර­ණය කරන බවට ට්‍රම්ප්ගෙන් චෝදනා

චීන ජනා­ධි­පති ෂී ජින් පින් රුසි­යානු සහ උතුරු කොරි­යානු රාජ්‍ය නාය­ක­යන් සමඟ අමෙ­රි­කා­වට එරෙ­හිව කුම­න්ත්‍ර­ණය කරන බවට ටෘත් සමාජ මාධ්‍ය­ජා­ලයේ සට­හ­නක් තබ­මින් අමෙ­රි­කාවේ ජනා­ධි­පති ඩොනල්ඩ්…

ලොව ප්‍රථම “ගර්භණී රොබෝව” නිර්මාණය කීරීමට සැලසුම්

චීන විද්‍යාඥයින් ලොව ප්‍රථම “ගර්භණී රොබෝව” සඳහා කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම තාක්ෂණය ජීව විද්‍යාත්මක ගැබ් ගැනීමකට භාජනය නොවීමට කැමති නිසරු යුවල…

ට්‍රම්ප් සහ යුක්‍රේන ජනපති අතර සාකච්ඡාව සාර්ථකව අවසන්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව මෙතෙක් පැවති සාර්ථකම හමුව බව යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසයි.

මෙල­නියා ට්‍රම්ප්ගෙන් පුටින්ට ලිපි­යක්

යුක්රේන යුද්ධ­යට මැදිවී සිටින දරු­වන්ගේ ජීවිත සුර­ක්ෂිත කිරී­මට පිය­වර ගන්නා ලෙස ඉල්ලා අමෙ­රි­කානු ජනා­ධි­පති ආර්යාව මෙල­නියා ට්‍රම්ප් රුසි­යානු ජනා­ධි­ප­ති­ව­ර­යාට ලිපි­යක් යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය…

ට්‍රම්ප් – පුටින් හමුව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන් වෙයි

රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව…

යුක්රේන අර්බුදය විසඳීමට කැපවන බවට පුටින් සහතික විය යුතුයි

ඇලස්කා සාම සාකච්ඡාවේදී රුසියානු ජනාධිපතිවරයා යුක්රේන යුද අර්බුදය විසඳීම සඳහා කැපවන බව සහතික කළ යුතුව ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ප්‍රකාශ කළ බව විදෙස්…

බයිඩ්න්ගේ පුත්‍රයාගෙන් මෙලනියා ඩොලර් බිලියනයක වන්දි ඉල්ලයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ට තමා හඳුන්වා දෙනු ලැබුවේ අමෙරිකාවේ හිටපු කුප්‍රකට ව්‍යාපාරිකයකු හා ලිංගික ජාවාරම්කරුවකු වූ ජෙෆ්රි එප්ස්ටීන් විසින් බවට හන්ටර් බයිඩ්න් කළ ප්‍රකාශයට එරෙහිව ඩොලර් බිලියනයක…

ලෝකයේ අවධානය ඇලස්කාවට හැරවුණු හැටි

සමස්ත ලෝක ප්‍රජාවගේ අවධානය අද යොමුවන්නේ උතුරු අමෙරිකාවේ වයඹදිග කෙළවරේ පිහිටි අමෙරිකාවට අයත් ජනපදයටය. යුක්රේන යුද අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ…

ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට නැවතත් තර්ජන

රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඉන්දියාවට තර්ජනය කර තිබේ. සිය Truth Social හී සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා අද (04) සඳහන්…