රොයිටර්ස් පුවත් සේවය ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු උපුටා දක්වමින් මේ බව වාර්තා කළේ. NDTV පුවත් සේවය සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය, ජනාධිපතිවරයා වෙත…
Posts published in “විදෙස් පුවත්”
World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்

පුටින් සහ කිම් ජොං සමඟ එක්ව චීන ජනපති අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට ට්‍රම්ප්ගෙන් චෝදනා
චීන ජනාධිපති ෂී ජින් පින් රුසියානු සහ උතුරු කොරියානු රාජ්‍ය නායකයන් සමඟ අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට ටෘත් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ්…
චීන විද්‍යාඥයින් ලොව ප්‍රථම “ගර්භණී රොබෝව” සඳහා කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම තාක්ෂණය ජීව විද්‍යාත්මක ගැබ් ගැනීමකට භාජනය නොවීමට කැමති නිසරු යුවල…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව මෙතෙක් පැවති සාර්ථකම හමුව බව යුක්රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසයි.
යුක්රේන යුද්ධයට මැදිවී සිටින දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා අමෙරිකානු ජනාධිපති ආර්යාව මෙලනියා ට්‍රම්ප් රුසියානු ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය…
රුසියාව සහ යුක්රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව…
ඇලස්කා සාම සාකච්ඡාවේදී රුසියානු ජනාධිපතිවරයා යුක්රේන යුද අර්බුදය විසඳීම සඳහා කැපවන බව සහතික කළ යුතුව ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ප්‍රකාශ කළ බව විදෙස්…
ඩොනල්ඩ් ට්‍රම්ප්ට තමා හඳුන්වා දෙනු ලැබුවේ අමෙරිකාවේ හිටපු කුප්‍රකට ව්‍යාපාරිකයකු හා ලිංගික ජාවාරම්කරුවකු වූ ජෙෆ්රි එප්ස්ටීන් විසින් බවට හන්ටර් බයිඩ්න් කළ ප්‍රකාශයට එරෙහිව ඩොලර් බිලියනයක…
සමස්ත ලෝක ප්‍රජාවගේ අවධානය අද යොමුවන්නේ උතුරු අමෙරිකාවේ වයඹදිග කෙළවරේ පිහිටි අමෙරිකාවට අයත් ජනපදයටය. යුක්රේන යුද අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ…
රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඉන්දියාවට තර්ජනය කර තිබේ. සිය Truth Social හී සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා අද (04) සඳහන්…







