Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்

ට්‍රම්ප් සහ යුක්‍රේන ජනපති අතර සාකච්ඡාව සාර්ථකව අවසන්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව මෙතෙක් පැවති සාර්ථකම හමුව බව යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසයි.

මෙල­නියා ට්‍රම්ප්ගෙන් පුටින්ට ලිපි­යක්

යුක්රේන යුද්ධ­යට මැදිවී සිටින දරු­වන්ගේ ජීවිත සුර­ක්ෂිත කිරී­මට පිය­වර ගන්නා ලෙස ඉල්ලා අමෙ­රි­කානු ජනා­ධි­පති ආර්යාව මෙල­නියා ට්‍රම්ප් රුසි­යානු ජනා­ධි­ප­ති­ව­ර­යාට ලිපි­යක් යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය…

ට්‍රම්ප් – පුටින් හමුව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන් වෙයි

රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව…

යුක්රේන අර්බුදය විසඳීමට කැපවන බවට පුටින් සහතික විය යුතුයි

ඇලස්කා සාම සාකච්ඡාවේදී රුසියානු ජනාධිපතිවරයා යුක්රේන යුද අර්බුදය විසඳීම සඳහා කැපවන බව සහතික කළ යුතුව ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ප්‍රකාශ කළ බව විදෙස්…

බයිඩ්න්ගේ පුත්‍රයාගෙන් මෙලනියා ඩොලර් බිලියනයක වන්දි ඉල්ලයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ට තමා හඳුන්වා දෙනු ලැබුවේ අමෙරිකාවේ හිටපු කුප්‍රකට ව්‍යාපාරිකයකු හා ලිංගික ජාවාරම්කරුවකු වූ ජෙෆ්රි එප්ස්ටීන් විසින් බවට හන්ටර් බයිඩ්න් කළ ප්‍රකාශයට එරෙහිව ඩොලර් බිලියනයක…

ලෝකයේ අවධානය ඇලස්කාවට හැරවුණු හැටි

සමස්ත ලෝක ප්‍රජාවගේ අවධානය අද යොමුවන්නේ උතුරු අමෙරිකාවේ වයඹදිග කෙළවරේ පිහිටි අමෙරිකාවට අයත් ජනපදයටය. යුක්රේන යුද අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ…

ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට නැවතත් තර්ජන

රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඉන්දියාවට තර්ජනය කර තිබේ. සිය Truth Social හී සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා අද (04) සඳහන්…

සුනාමි රළ ජපානයට ඇතුළු වෙයි

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් පළමු සුනාමිය රළ උතුරු ජපානයෙන් නිරීක්ෂණය වූ බව වි‍දෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. සෙන්ටිමීටර් 30ක උස සුනාමිය රළ…

ලෝකයේම අවධානය දිනූ Tomorrowland සංගීත වේදිකාව ගිනිගනී

බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සංගීත ප්‍රශංගයට දින දෙකකට…

රුසියාවට එරෙහිව ට්‍රම්ප්ගෙන් සැර තීරණයක්

රුසියානු ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට සහාය වීමක් ලෙස යුක්‍රේනයට පේට්‍රියම් ගුවන් ආරක්ෂක මිසයිල යවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්…