බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාර එල්ල කළ සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ මුම්බායි නගරයේ දී පොලිසිය විසින් මෙම…
Posts published in “විදෙස් පුවත්”
World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව එළඹෙන ඉරිදා සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් (TikTok) යෙදවුම තහනම් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටික්ටොක් යෙදුම අයත් ‘බයිට්…
මාස 15කට අධික කාලයකට දිග්ගැස්සුණු ගාසා යුද්ධයට සාමය උදාකිරීම සඳහා ඊශ්‍රායල හමුදාව සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය මේ ඉරිදා (19) ආරම්භ වනු ඇතැයි විදෙස්…
සුප්‍රකට බොලිවුඩ් නළු සයිෆ් අලිඛාන් පිහි ඇනුමකින් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මුම්බායි නුවර බන්ද්‍රා ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ…
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ. නිවසට අනවසරයෙන් ඇතුළු වූ යම් හඳුනානොගත් තැනැත්තෙක් මේ පිහි…
ඉන්දීය ක්‍රිකට් පිලේ අඛණ්ඩ පරාජයෙන් පසුව ඉන්දීය ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය සඳහා නව මාර්ගෝපදේශ හඳුන්වාදී නීති දැඩි කොට තිබේ. නවසීලන්තයට හා ඔස්ට්‍රේලියාවට…
වැඩිවන සුළං ප්‍රවාහය නිසා ලොස්ඇන්ජලිස් ළැව් ගිනි තවත් වර්ධනය විය හැකි බව ඇමරිකානු කාලගුණ අංශ ප්‍රකාශ කරයි. සතියකට අධික කාලයක් පුරා ඇවිළෙන මේ ගින්න හේතුවෙන්…
දෝෂාභියෝගයකින් පරාජයට පත්වී බලතල අහිමිවූ දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබා ගැනීමේ වරෙන්තුව දීර්ඝ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…
මීට දශකයකට පමණ පෙර ලොව පුරා දැඩි අවධානයට ලක්වූ එංගලන්තයේ බාලවයස්කාර දැරියන් 1,400කට වැඩි සංඛ්‍යාවක් දූෂණය කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීම යළි සිහිපත් කරමින් වින්දිතයන්ට මෙතෙක් සාධාරණය…
අමෙරිකාවේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නුවරට බලපා ඇති ළැව් ගිනි තත්ත්වය තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, අධික සුළං සමඟ වේගයෙන් පැතිරී යන ළැව් ගින්න හොලිවුඩ්…









