වැඩිවන සුළං ප්‍රවාහය නිසා ලොස්ඇන්ජලිස් ළැව් ගිනි තවත් වර්ධනය විය හැකි බව ඇමරිකානු කාලගුණ අංශ ප්‍රකාශ කරයි.
සතියකට අධික කාලයක් පුරා ඇවිළෙන මේ ගින්න හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 29ක් අතුරුදන්ව තිබේ.
මේ විනාශකාරි ගිනි කුණාටුව නිසි පරිදි මැඬලීමට ක්‍රියා නොකිරීම සම්බන්ධව ලොස්ඇන්ජලිස් නගරාධිපති කැරන් බෘස් දැඩි විවේචනවලට ලක්ව ඇත.
ඇවිළෙන ළැව්ගිනි සමග ලොස්ඇන්ජලිස් නගරාධිපතිට දැඩි විවේචන
ගින්නෙන් ඉතිරිවූ සුන්බුන් අතර ඔස්කාර් සම්මානලාභියකුගේ සම්මානය පමණක් ඉතිරිවි…
මේ හේතුව නිසා ලබන වසරේදී ඇය නැවත නගරාධිපතිනිය විය හැකිද යන්න ප්‍රශ්නයක් බව ලොස්ඇන්ජලිස් ටයිම්ස් පුවත්පත කියයි.
Be First to Comment