පාකිස්තානයේ ලාහෝර් නුවර වායු දූෂණය ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සති ගණනාවක් පුරා ලාහෝර් නුවර වාතයේ ගුණාත්මකභාවය සැලකිය යුතු අයුරින් පහත වැටී ඇතැයි…
Posts published in “විදෙස් පුවත්”
World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்
බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජනගේ සහ පිලිප් කුමරුගේ විවාහ උත්සවයේදී අමුත්තන්ට පිළිගැන්වූ කේක් කැබැල්ලක් අඩංගු මංජුසාවක් පවුම් 2,200කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් අටලක්ෂ තිස්දහසකට) වෙන්දේසි වූ…
ඉන්දියාව සහ අමෙරිකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ජයග්‍රහණයෙන් පසු තවදුරටත් ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර 2016 වසරේදී ට්‍රම්ප්…
ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් සතු පේජර් පණිවුඩ යන්ත්‍ර හා සෙසු සන්නිවේදන උපාංග පුපුරුවා හැරීමට අනුමැතිය දෙනු ලැබුවේ තමා විසින් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ…
නීතිවිරෝධී අයුරින් ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණ සිටින සංක්‍රමණිකයන් විශාල වශයෙන් රටින් පිටුවහල් කිරීම හැර ඇමෙරිකාවට ඔවුන් සම්බන්ධයෙන් ගතහැකි විකල්ප ක්‍රියාමාර්ගයක් නොමැති බව නව ඇමෙරිකානු ජනාධිපතිවරයා…
ලෝකයේ භූ දේශපාලන සැකැස්ම සඳහා අතිශයින්ම වැදගත් වන ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යාසය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයයි. පසුගිය අඟහරුවාදා පැවැති මැතිවරණයෙන් රිපබ්ලිකන් (Republican) පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා…
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සුබ පැතුම් එක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ධෛර්යසම්පන්න මිනිසකු ලෙස හැඳින්වූ පුටින්…
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ සහ වෝල් ස්ට්‍රීට් මූල්‍ය වෙළෙඳපොළ මෙවැනි…
ට්‍රම්ප් තමා බලයට පත්වීමට පෙර සිටම මුල් කරගනු ලැබුවේ තම රටයි. මන්ද ඔහුගේ මැතිවරණ සටනේ පාඨය වූයේ ද ‘පළමුව අමෙරිකාව’ යන්නයි. අවසානයේ සිදුවන්නේ කුමක්ද යන්න…
ඇමරිකානු ජනාධිපති මැතිවරණයෙන් තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සූසී වයිල්ස් නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…









