Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்

ගාසා තීරයට ඊශ්‍රායලයෙන් යළි ගුවන් ප්‍රහාර

ගතවූ අවසන් පැය 24 ඇතුළත ඊශ්‍රායල හමුදාවෙන් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 35 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.…

කාශ්මීර් ත්‍රස්ත සංවිධානයට පාකිස්තාන හමුදාවේ සහාය

ජම්මු කාශ්මීරයේ ප්‍රහාරය සිදුකිරිමේ වගකීම භාරගත් ටීආර්එෆ් සංවිධානයට පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ මුසෆරාබාද් සහ කරච්චි නුවර ලක්ෂරී තයීබා ත්‍රස්ත සංවිධානයේ මෙහෙයුම් කටයුතු සිදු කරන ස්ථාන…

අමෙරිකාව සහ යුක්රේනය ඛනිජ සම්පත් ගිවිසුමට අත්සන් තබයි

යුක්රේනයේ ඛනිජ ලවණ හා දුර්ලභ ස්වභාවික සම්පත් ඇතුළුව එරට ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අරමුදල් සැපයීම සඳහා අමෙරිකාව සහ යුක්රේනය අතර ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කර ඇතැයි…

පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු ගැන තවමත් තීරණයක් නෑ

පාප් වහන්සේගේ අවසන් කටයුතු මෙතෙක් දැනුම් දී නොමැති අතර, තවත් දින 4ත් 6ත් අතර කාලයකදී එය පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙතෙක් සිටි පාප් වහන්සේ බහුතරයකගේ…

අඟහරු ග්‍රහයාගේ විෂ දූවිලි ගගනගාමීන්ගේ පෙනහළුවලට හොඳ නෑ

අඟහරු ග්‍රහයා මත පවතින විෂ සහිත දූවිලි ඉදිරියේදී මෙහෙයුම් සඳහා එම ග්‍රහලෝකය වෙත යන ගගනගාමීන්ට අතිශයින් අනතුරුදායක වනු ඇති බව අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් සිදු කළ…

රුසියාව පූර්ණ සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැති දුරකථන සංවාදයෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා පූර්ණ සටන් විරාමයකට වහාම එළැඹීම ප්‍රතික්ෂේප කර තිබේ. එසේ…

මාස 9කට පසු ISS හි සිරවී සිටි ගගනගාමීන් දෙදෙනා පෘතුවියට

මාස 9කට වැඩි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටි නාසා ගගනගාමී සනී විලියම්ස් සහ බුච් විල්මෝර් දෙපළ රැගත් ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානය මෙරට වේලාවෙන් අද…

හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

X හදිසියේ බිඳවැටීමට හේතුව සයිබර් ප්‍රහාරයක්

“X” සමාජ මාධ්‍ය වේදිකාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එහි හිමිකරු වන ඉලෝන් මස්ක් පවසයි. ඒ් හේතුවෙන් බ්‍රිතාන්‍යෙය් සහ අමෙරිකා එක්සත් ජනපදයේ දහස්…

දකුණු කොරියානු ජනපති යෝල් රැඳවුම් භාරයෙන් නිදහස්

රටට එරෙහිව කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත්වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් රැඳවුම් භාරයෙන් නිදහස ලබා තිබේ. ජනාධිපතිවරයා මෙලෙස නිදහස ලැබුවේ ඔහුට…