Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்

ට්‍රම්ප් ගේ බදු නිසා එරට කොටස් වෙළෙඳපොළ කඩා වැටේ

කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා අද සිට 25% ක තීරුබදු පැනවීම සමඟ ඉදිරියට යන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ගිවිසුමකට…

යුක්‍රේනයට එරෙහිව අමෙරිකාවෙන් දැඩි තීරණයක්

යුක්‍රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර අත්හිටුවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ. පසුගිය සතියේ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිවූ වචන හුවමාරුවෙන්…

සෙලෙන්ස්කිට චාල්ස් රජුගෙන් උණුසුම් පිළිගැනීමක්

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එක්සත් රාජධානියේ තෙවන චාල්ස් රජු හමුවී තිබේ. එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම්හි දී මෙම හමුව සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. යුක්‍රේන ජනාධිපතිවරයාව…

ඇමෙරිකාවට කඩාවැදුණු කුණාටුවකින් 10ක් මරුට

ඉකුත් සති අන්තයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගිය දරුණු කුණාටුවක් හේතුවෙන් දකුණු දිග හා නැඟෙනහිර ඇමෙරිකා එක්සත් ජනපදයේ පුද්ගලයන් 10 දෙනකු පමණ…

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් අතට

පසුගියදා රෝහල්ගත කළ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මේ වනවිට සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වතිකානය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රොන්කයිටිස් රෝගයට ප්‍රතිකාර ලැබීමට සහ…

අලුත් නේටෝවක් හදන්න අවශ්‍යයි

යුක්‍රේනයේ ආරක්ෂාව පිළිබඳ ස්ථිරසාර සහතිකය වන්නේ එය නේටෝ සංවිධානයට ඇතුල් වීම බවත්, ඊට අවකාශය නොදෙන්නේ නම් යුක්‍රේනයේදී අලුත් නේටෝවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සාධක ලබාදිය යුතු…

යුක්‍රේන යුද්ධයට මැදි වූ ඩොනල්ඩ් ට්‍රම්ප්

යුක්‍රේනය යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග පැවති දුරකතන සාකච්ඡාවකින් පසුව අමෙරිකානු…

ආනයනික වානේ හා ඇලුමිනියම් සඳහා ජනපති ට්‍රම්ප්ගෙන් විශාල බද්දක්

කැනඩාවට විශාලම බලපෑම එල්ල කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයට ආනයනය කෙරෙන සියලුම වානේ හා ඇලුමිනියම් නිෂ්පාදනයන් සඳහා සියයට 25ක ආනයන බද්දක් පැනවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…

වගා හානි කරන – වල් ඌරන්ට වෙඩි තියන්න තමිල්නාඩු ආණ්ඩුවෙන් අවසර

වගා හානි අවම කිරීම සඳහා වල් ඌරන්ට වෙඩි තැබීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව අවසර දී තිබේ. කේරළයේ ද මේ අවසරය ලබාදී ඇත. වනාන්තර ආශ්‍රිත ප්‍රදේශ…

ඔස්ට්‍රේලියාවෙන් ප්‍රථම වරට කෘත්‍රිම කැන්ගරු කලලයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් විසින් ලොව ප්‍රථම වරට නළ දරු තාක්ෂණය (අයි වී එෆ්) යටතේ කැන්ගරුවකුගේ කලලයක් නිපදවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කැන්ගරුවන් වඳ වී…