Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்

ලොව පුරා යූඑස්ඒඩ් කාර්ය මණ්ඩල හෙට සිට නිවාඩු යවයි

ලොව පුරා සිටින සියලු‍ම යුඑස්ඒඩ් කාර්ය මණ්ඩලය හෙට (07) සිට නිවාඩු යැවීමට ඇමරිකානු රජය තීරණය කර තිබේ. විශේෂ කාර්යයන්වල නිරතවී සිටින කාර්යමණ්ඩල සාමාජිකයින් කිහිපදෙනකු පමණක්…

සේවයෙන් ඉවත් වන රජයේ සේවකයන්ට ට්‍රම්ප්ගෙන් මාස අටක වැටුප් පැකේජයක්

ඇමෙරිකානු රජයේ කාර්යාලවල සේවය කරන සේවකයන්ගේ සංඛ්‍යාව සීමා කිරීමේ අරමුණින් ස්වෙච්ඡාවෙන් සේවයෙන් ඉවත් වීමට කැමැති රජයේ සේවකයන්ට මාස අටක වැටුප සහිත විශේෂ වැටුප් හා දීමනා…

ජීවිත 20ක් බිලිගත් බිහිසුණු ගුවන් අනතුර

දකුණු සුඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කම්කරුවන් පිරිසක් රැගත් කුඩා ගුවන් යානයක් ගුවන් ගත වීමේ දී මෙලෙස කඩා වැටී ඇති…

2020දී ට්‍රම්ප් දිනුවා නම් යුක්‍රේන යුද්ධයක් එන්නේ නෑ

2020දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත බලයට පත්වුණා නම් යුක්‍රේන යුද්ධය ආරම්භ වීම වැළැක්විය හැකිව තිබුණු බව රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් පවසා තිබේ. 2020දී ට්‍රම්ප්ගේ ජයග්‍රහණය…

කෙනඩිගේ සහ මාටින්ගේ ඝාතන ලිපිගොනු ප්‍රසිද්ධියට පත් කරන්නැයි ට්‍රම්ප්ගෙන් නියෝග

අමෙරිකානු ඉතිහාසයේ වඩාත්ම අපකීර්තියට පත්වූ ඝාතන ත්‍රිත්වයකට අදාළව රජය සතු ලිපිගොනු ප්‍රසිද්ධියට පත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇතැයි ද, එම ලිපි ගොනු ප්‍රසිද්ධ කිරීමෙන්…

ඊශ්‍රායලය – හමාස් සටන්විරාමය දීර්ඝ කිරීමට තීරණයක්

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පවතින සටන්විරාම කාලය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ගාසා තීරයේ පවතින සටන්විරාම…

යුක්රේනය ගැන අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට රුසියා ජනපති සැරසෙයි

යුක්රේන ගැටුම සම්බන්ධයෙන් අමෙරිකාවේ නව රජය සමග සාකච්ඡා කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව රුසියාවේ ජනාධිපති Vladimir Putin මහතා පවසයි. ඔහු ඊයේ(20) පැවති ෆෙඩරල් ආරක්ෂක කවුන්සිලයේ…

ඇමරිකාව WHO වෙතින් ඉවත් කිරිමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කොවිඩ්…

චීනයේ තනිකඩයෝ වැඩි වෙති

චීනයේ තරුණ පරපුර අතර තනිකඩව සිටීම තෝරාගන්නා තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එරට සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය දශකය…

ඩොනල්ඩ් ට්‍රම්ප් අද දිවු­රුම් දෙයි

අමෙ­රි­කාවේ 47 වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද වොෂි­න්ටන් නුවර කොන්ග්‍රස් මණ්ඩල ගොඩ­නැ­ඟි­ල්ලේදී දිවු­රුම් දීමට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය දෙවැනි ධුර කාලය…