Press "Enter" to skip to content

2020දී ට්‍රම්ප් දිනුවා නම් යුක්‍රේන යුද්ධයක් එන්නේ නෑ

2020දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත බලයට පත්වුණා නම් යුක්‍රේන යුද්ධය ආරම්භ වීම වැළැක්විය හැකිව තිබුණු බව රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් පවසා තිබේ.

2020දී ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සොරාගත් බව පුටින් සඳහන් කර තිබේ.

වත්මන් යුද්ධය නතර කිරීම සඳහා සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත් මෙහිදී රුසියානු ජනපතිවරයා සඳහන් කර තිබේ.

රුසියානු රූපවාහිනි මාධ්‍යවේදියකු සමග අදහස් දක්වමින් පුටින් මේ කරුණු ප්‍රකාශ කර තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *