Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்

එංගලන්තයේ ළමා අපයෝජනය එලෝන් මස්ක්ගේ ප්‍රකාශයෙන් යළි ඇවිස්සෙයි

මීට දශකයකට පමණ පෙර ලොව පුරා දැඩි අවධානයට ලක්වූ එංගලන්තයේ බාලවයස්කාර දැරියන් 1,400කට වැඩි සංඛ්‍යාවක් දූෂණය කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීම යළි සිහිපත් කරමින් වින්දිතයන්ට මෙතෙක් සාධාරණය…

කැලිෆෝනියාවේ ලැව් ගින්නෙන් අක්කර දසදහසක් විනාශයි

අමෙරිකාවේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නුවරට බලපා ඇති ළැව් ගිනි තත්ත්වය තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, අධික සුළං සමඟ වේගයෙන් පැතිරී යන ළැව් ගින්න හොලිවුඩ්…

අමෙ­රි­කානු රජය ළමා සෙබ­ළුන් භාවිත කරන රට­වල් 17ක් ලැයි­ස්තු­ගත කරයි

අමෙ­රි­කානු රජය විසින් ළමා සෙබ­ළුන් සඳහා අනු­බල දෙන බවට රට­වල් 17ක් ලැයි­ස්තු­ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ළමා සෙබ­ළුන් බඳවා ගැනීම ජාත්‍ය­න්තර මිනිස් ජාවා­ර­මට…

ටිබෙට් භූ කම්පාවෙන් දිවි ගලවා ගත් අය සොයා රාත්‍රියේත් සෝදිසි කිරීම්

එවරස්ට් අසල ටිබෙටයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මේවන විට අවම වශයෙන් පුද්ගලයින් 126 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගොඩනැගිලි 3,000 කට වැඩි…

ලොව විශාලතම ලිතියම් ආකරය ලබන වසරේ වැඩ අරඹයි

මීට වසර දෙකකට පෙර අමෙරිකාවේ නෙවාඩා සහ ඔරිගන් ප්‍රාන්ත දේශසීමාව අසලින් සොයාගත් ලොව විශාලතම ලිතියම් ආකරයේ වැඩ කටයුතු ලබන වසරේ ආරම්භ කිරීමට නියමිත බව විදෙස්…

ලොව වයස්ගතම කත මිය යයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් පොතට එක්වී සිටි ජපානයේ 116 හැවිරිදි කාන්තාව මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටොමිකෝ ඉටූකා නමැති එම කාන්තාව ජපානයේ…

කොවිඩ් වසංගතයෙන් පසු චීනයේ තවත් වෛරසයක්

කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන…

ධාවන පථයේ කොන්ක්‍රීට් බැම්ම විශේෂඥවරුන්ගේ විමතියට

ජීවිත 179ක් බිලිගත් දකුණු කොරියානු ගුවන් අනතුර පිළිබඳ ජාත්‍යන්තර ගුවන් ගමන් විශේෂඥවරු රැසක් විවිධ අදහස් පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු කොරියාවේ මුආන්…

විරාත්ගේ කැත වැඩේට ලෝකයම දොස් කියයි

නවක ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් සමග ආරවුලක් ඇති කර ගැනීම සමබන්ධයෙන් හිටපු ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි බරපතළ ලෙස විවේචනයට ලක්ව තිබේ. මෙය පිළිකුල් සහගත මෙන්ම අවලස්සන…

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන මන්මෝහන් සිං මහතා අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1932 වසරේ වත්මන් පාකිස්තානයට අයත් කොටසක් වන පංජාබ්හිදී…