ජෙනවීව් ජ්‍යාත්‍යන්තර ඇකඩමිය හා ශ්‍රී ලාංකීය නිය අලංකරණ කර්මාන්තයේ පුරෝගාමීන් වන සිමාසහිත නේල්ස්පා පෞද්ගලික සමාගම එක්ව සංවිධානය කළ කුචියෝ ජී.අයි.ඒ ඩිප්ලේමා පාඨමාලාවේ සාඩම්බර උපාධි ප්රදානෝත්සවය…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்

සෙලාන් බැංකුව Dragons of Asia 2023 සම්මාන උළෙලේදී Best in Country සම්මානය ඇතුළු සම්මාන තුනක් දිනාගනී
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති Dragons of Asia 2023 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මෙහිදී මෙරට ජාතික දිනය…
මීගමුව ශාන්ත ජෝශප් රෝහල යළි ආරම්භ කරන බවට Kids & Teens Medical Group, Asia Corp Holdings සහ Healthy Life Clinic විසින් නිවේදනය කරයි. මෑතදී අත්පත්…
ශ්‍රී ලංකාවේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) මෙරට ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඇමරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනය (Development…
Phoenix හෝමියෝපති පෙෳද්ගලික රෝහල පසුගියදා දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. ලොව පිළිගත් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය යටතේ ප්‍රතිකාර කරන මෙම…
සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම විසින්, තම සැපයුම් දාමයේ තීරණාත්මක අංගයක් වන රබර් වගාකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට ආධාර කිරීමේ නව ප්‍රජා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ…
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (International Chamber of Commerce – ICC) සභාපතිනී මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය ශ්‍රී ලංකාවේ කරනු ලැබූ සිය මංගල සංචාරය අතරතුරදී බෙනඩික්ට් XVI ජාත්‍යන්තර…
ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ ලීසිං පදනම මත ලබාගත් Airbus A320 වර්ගයේ ගුවන් යානය 4R – ABS අනුක්‍රමික අංකය යටතේ…
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ට අත්වැලක් වීම සඳහා සහ සංඥා භාෂාවට පිළිගැනීමක් ලබාදීම සඳහා සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘Signfluencer’…
ආර්ථික වශයෙන් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සුළු පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීමට ශ්‍රී ලංකා රතුකුරුස සමාජය කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙම ක්ෂේත්රයෙහි ජීවනෝපායන්හි නිරත…