Accredited Advertising Agencies Association (4A’s) දැන්වීම් ආයතන සාමූහිකය විසින් ශ්‍රී ලාංකීය දැන්වීම් ක්ෂේත්‍ර වෘත්තිකයන්ගේ වෘත්තීය කුසලතා ජාත්‍යන්තර තරගකාරී වෙළෙඳපොළට ගැලපෙන ආකාරයෙන් ඔප්නැංවීමේ අරමුණෙන් යුතුව යුනිලිවර්…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉහළ විශ්වාසයක් දිනාගත් සණස ව්‍යාපාරයේ, සණස ජාතික තරුණ සම්මේලනය විසින් SPL 2024 සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරයි. සණස ව්‍යාපාරයේ මුදුන් මූලයන්…
ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය (CIPM) සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) එක්ව ජාතික මානව සම්පත් කළමනාකරණ (HRM) ප්‍රමිතීන් සඳහා නිල එළිදැක්වීමේ උත්සවය ප්‍රකාශයට…
DSI සමාගම විසින් 22 වන DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය දියත් කරන බව 2024 මැයි 07 වැනිදා කොළඹ 02 නිපොන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවේදී නිවේදනය…
සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යන ඉගැනුම් අත්දැකීමක් සිසුන්ට සැපයීමට නිරන්තරයෙන් කැප වන දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) ස්ථාපිත…
සිය අලෙවි බලකායේ අති විශිෂ්ටයන් ඇගයීම සඳහා සණස රක්ෂණ සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට අලෙවි නියෝජිතයන් ඒකරාශි කොටගනිමින් පැවැත්වූ “සණස රක්ෂණ නියෝජිත සමුළුව” පසුගිය 05 වන…
එකම සන්නාමයක් යටතේ ශ්‍රී ලංකාවේ දැවැන්තම නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරයන් පවත්වාගෙන යන පාරිභෝගික විශ්වාසය දිනූ GFlock සිය ව්‍යාපාර මෙහෙයුම් කටයුතු පූළුල් කරමින් නවතම ශාඛාව ගාල්ල නගරයේදී…
සණස රක්ෂණ සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට අලෙවි නියෝජිතයන් ඒකරාශි කොටගනිමින් පවත්වන “සණස රක්ෂණ නියෝජිත සමුළුව” එළඹෙන 05 වන දින සණස කැම්පස් පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතය. ‘ලොව…
අලුත් අවුරුද්දේ සුභ ආරංචිය රට පුරා විහිදෙමින් කොහාගේ මිහිරි නාදයත් සමගින් වසරේ ඔබ අප සැවොම මග බලා සිටින අවුරුදු වසන්තය කෙමෙන් කෙමෙන් ලගා වන වගයි.…
ශ්‍රී ලංකාවේ අඩු වියදම් ගුවන් සේවාව වන FitsAir එළඹෙන අප්‍රේල් මාසයේදී කොළඹ සිට බංගලාදේශයේ ඩකා නුවර දක්වා ඍජු ගුවන් ගමන් සේවාවන් ආරම්භ කිරීමට කටයුතු යොදා…









