මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය එහි සිසුන්ට 16.5%ක් වැනි ආකර්ෂණීය පොළී අනුපාතයක් සහ තවත් වාසි රැසක් සමඟ…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
ශ්‍රී ලංකාවේ e-commerce ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන සහ දේශීයව මෙන්ම විදේශීයවද ඉහළ ජනප්‍රියත්වයක් සහිත Kapruka.com, online shopping කලාවේ සහ e-commerce ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරමින්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2023 වසරේදී 53%ක වාර්තාගත වර්ධන වේගයක් අත් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ඉහළම වර්ධනය සහිත රක්ෂණ…
ශ්‍රී ලාංකීය දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නව මානයන් පිළිබඳ ආයෝජකයන් දැනුවත් කිරීමෙහිලා Marina Square – Uptown Colombo විසින් “Sky-High Sundowns” යන මැයින් සුවිශේෂී ආයෝජක සමුළු මාලාවක්…
Hutch සමඟ උපායමාර්ගික අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් ඇමතුම් මධ්‍යස්ථාන පහසුකම් වැඩි දියුණු කර ඩිජිටල්කරණයට යොමු වෙයි. මෙම එකතුවන් සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයින් හට නවීන තාක්‍ෂණයහා…
ශ්‍රී ලංකාවේ වඩාත් සාර්ථක හා පිළිගත් “සණස” නම් වූ දැවැන්ත ප්‍රජාමූල සංවිධානයේ ගරු නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමාගේ උදාර සංකල්පයක් වන “සණස…
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම 2024 වසර සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායමට දෙවැනි වරටත් අනුග්‍රහය දක්වයි. ක්‍රීඩාව සහ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය එකතු කරන මෙම…
මෙරට ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම කෘෂිකාර්මික අංශය සඳහා නිවැරදි දත්ත පදනම් කර ගත් රක්ෂණ පහසුකම් සැපයීමට අවශ්‍ය තාක්ෂණික සහාය ගැනීම…
ජාත්‍යන්තර වෙළඳ ආර්ථිකයන් සමඟ ගමන් කරන ශ්‍රී ලාංකේය ව්‍යාපාරික හා බැංකු ක්ෂේත්‍රයන් වෙත වෙළඳ මූල්‍යකරණයට අදාළ ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් පෙබරවාරි…
මෙරට සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) එක්සත් රාජධානියේ Coventry විශ්ව විද්‍යාලය සමඟ එක්ව දකුණු ආසියාවේ ප්‍රථම වරට MSc Nursing, MSc…









