Press "Enter" to skip to content

ඉම්රාන් ඛාන් රිමාන්ඩ් බන්ධනාගාරයට

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින අටක කාලයක් සඳහා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට එරට අධිකරණය අවසර දීමත් සමඟ ඊයේ දින ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්මාලාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *