ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුව තිබේ. අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය…
ජනහඬ
ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසයි. එහි…
වර්ෂ 1865 දී ආරම්භ වූ කොළඹ අගරදගුරු පදවියට අයත් පැරණිතම කතෝලික පාසල වන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අභිමානවත් 160 වන සංවත්සරය 2025 ජනවාරි 03 වැනිදා අති…
යුක්රේන ගැටුම සම්බන්ධයෙන් අමෙරිකාවේ නව රජය සමග සාකච්ඡා කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව රුසියාවේ ජනාධිපති Vladimir Putin මහතා පවසයි. ඔහු ඊයේ(20) පැවති ෆෙඩරල් ආරක්ෂක කවුන්සිලයේ…
ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කොවිඩ්…
බැංකු පනත උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන විසි එකක් (21) හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (20) ප්‍රකාශයට පත් කළේය.…
E8 සහයෝගිතා වැඩසටහනට අදාළව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව…
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා ඊයේ (20) උදෑසන 7.13ට මොරටුවෙන් පිටත් වූ කාර්යාල දුම්රියේ නැඟී…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේ දී පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මින් ඉදිරියට කිසිදු…
චීනයේ තරුණ පරපුර අතර තනිකඩව සිටීම තෝරාගන්නා තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එරට සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය දශකය…









