රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයම නියෝජනය කරන පාර්ශ්වකරුවන් රැසක් සහභාගී වූ අන්තර්කරණීය වර්ධනයක් උදෙසා වූ නිපුණතා වැඩසටහනේ (S4IG) පාර්ශ්වකරුවන්ගේ තිරසාර සමුළුව සාර්ථකව පැවැත්විණි. එම සමුළුව…
ජනහඬ
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණය අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි. එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී අද පෙරවරුවේ ඒ මහතා ඊට අත්සන් තැබිය.…
ශ්‍රී ලාංකීය සමුපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන් මග පිළිබඳව සාකච්ඡා කිරීමේ රැස්වීම පසුගිය 07 වැනිදා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා ජාතික සමුපකාරය විසින් ශ්‍රී…
ආයතනික කාර්ය මණ්ඩල සඳහාම පමණක් වෙන්වූ සංගීතමය වෙරළ ක්‍රීඩා සැණකෙළිය ලෙස ශ්‍රී ලංකාවේ පළමුවරට සංවිධාන කරන ලද “බැට්ල් ඔෆ් ද රීෆ්” සැණකෙළිය 2024 ජූලි 27…
හොට් ඇන්ඩ් ස්පයිසි රසයෙන් තාරුණ්‍යයේ ජවය වර්ණවත් කළ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම නූඩ්ල්ස් සන්නාමය “ප්‍රීමා කොත්තු මී” විසින් 2024 පාසැල් රග්බි තරග වාරයේදී ක්‍රීඩාලෝලීන්ගේ වැඩිම ආකර්ෂණය…
CBL සමාගම හා අනුබද්ධිත Plenty Foods (Pvt) Limited සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය වන සමපෝෂ සවිබල ගැන්වීමෙන් උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර නිලවශයෙන් ප්‍රකාශ කළේය. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ…
එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය ලබා නොගෙන වසර අටක් තිස්සේ එම ලාංඡනය අවභාවිතා කරමින් දන්තාලේප නිෂ්පාදනය සඳහා යොදා ගත් යන්ත්‍ර සූත්‍ර මුද්‍රා තැබීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු අද…
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් පෞද්ගලික හේතුවක් මත තමා ඉදිරිපත් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර…
ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ලෙස එම සංවිධානය, යහ්යා සින්වාර් තෝරාගෙන ඇත. හමාස් සංවිධානය ඔවුන්ගේ දේශපාලන අංශ නායකයා ලෙස යහ්යා සින්වාර් තෝරා…






