Press "Enter" to skip to content

ජනහඬ

WhatsApp පරිශීලකයන්ට විශේෂ දැන්වත් කිරීමක්

අනිසි ආකාරයට භාවිතය සහ හානිකර හැසිරීම් මැඩපැවැත්වීම වෙනුවෙන් ක්‍රියාත්මක වන පියවරවල කොටසක් වශයෙන්, 2025 ජූනි මාසය තුළ ඉන්දියාවේ WhatsApp ගිණුම් ලක්ෂ 98කට අධික ප්‍රමාණයක් තහනම්…

කෙහෙල්බද්දර පද්මේගෙන් පොලීසියට තර්ජනයක්.!

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට විදෙස්ගතව සැගව පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ විසින් දුරකතනයෙන් අමතා මරණ තර්ජන එල්ලකර ඇතැයි…

Empire Teas සිය 25 වන සංවත්සරයට ගෝලීය ව්‍යාපාර සහකරුවන්ට මෙරටට ඇරයුම් කරයි

මෙරට තේ අපනයනකරුවන් අතර ඉදිරියෙන්ම සිටින Empire Teas මෙම මස සිය 25 වන සංවත්සරය සැමරීමට නියමිතය. කැපවීම, නිවැරදි දැක්ම සහ නිර්මාණශීලී බව තුළින් ගෝලීය වශයෙන්…

IIHS ගෝලීය සෞඛ්‍ය සේවා නායකයන් සඳහා ඇති ඉල්ලුම සැපිරීමට EMBA වැඩසටහන් තුනක් දියත් කරයි

මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශාල ඉල්ලුමක් ඇති නායකත්ව වෘත්තිකයන් බිහි කිරීමේ…

දේශ­බන්දු ධුර­යෙන් ඉවත් කිරීමේ විවා­දය හෙට

දේශ­බන්දු තෙන්න­කෝන් මහතා පොලි­ස්පති ධුර­යෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්ම­තය පිළි­බඳ පාර්ලි­මේන්තු විවා­දය හෙට (05) පැවැත්වේ. කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගිය සතියේ…

මත් ජාවාරමුන්ට දේශ­පා­ලන රැක­ව­ර­ණය කිසිසේත්ම හිමි වන්නේ නැහැ

එදා මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන්ට දේශ­පා­ලන රැක­ව­ර­ණය හිමි­වු­වත් වර්ත­මා­නයේ දේශ­පා­ලන රැක­ව­ර­ණය හිමි­වන්නේ විෂ මත්ද්‍රව්‍ය සමා­ජ­ගත වීම වැළැ­ක්වී­මට කට­යුතු කරන රාජ්‍ය නිල­ධා­රීන්ට යැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ…

ශිෂ්‍ය­ත්­වය 10දා

පහ වසර ශිෂ්‍යත්ව විභා­ගය මේ මස 10 දා රට පුරා විභාග මධ්‍ය­ස්ථාන 2,728කදී පැවැත්වේ. ඒ අනුව පහ වසර ශිෂ්‍යත්ව විභා­ගයේ උප­කා­රක පන්ති පැවැ­ත්වීම අනිද්දා (06)…

පාතාලය සමග සම්බන්ධ දේශපාලනඥයන්ට අද බලය නෑ.!

රටට තියෙන ලොකුම අභියෝගය සංවිධානාත්මක අපරාධ බවත් පාතාලයට බලපාන හේතු දෙකක් තිබෙන බවත් එම හේතු දෙක දේශපාලනය හා දූෂණය බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී…

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ කිසිදු දරුවෙක් අසමත් වෙන්නේ නෑ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ කිසිදු දරුවෙක් අසමත් නොවන බවත්, ශාස්ත්‍රීය සහ වෘත්තීය දෙඅංශයෙන්ම දරුවන්ට උසස් අධ්‍යාපනය දක්වා හදාරන්න දරුවන්ට අවස්ථාව ලැබෙන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන…

නවකවදයට තිත.. අරගලයට අත.!

ජනාධිපතිවරු විශ්‍රාම යෑමෙන් පසු තවදුරටත් නඩත්තු කිරීමේ සංස්කෘතියක් ලොව වෙනත් කිසිදු රටක නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. ජනතාවගේ කර…