Press "Enter" to skip to content

ජනහඬ

ලාහෝර් නුවර වායු දූෂණය ඉහළට

පාකිස්තානයේ ලාහෝර් නුවර වායු දූෂණය ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සති ගණනාවක් පුරා ලාහෝර් නුවර වාතයේ ගුණාත්මකභාවය සැලකිය යුතු අයුරින් පහත වැටී ඇතැයි…

ආරුගම්බේ සංචාරක තහනම ඉවත් කරන්නැයි ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් ඉල්ලයි

අරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස අමෙරිකා එක්සත් ජනපදය එරට පුරවැසියන්ට නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කරන ලෙස ශ්‍රී ලංකාව, අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ.…

මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට දැනුම්දීමක්

මෙරට 10වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය හෙට (14) පැවැත්වෙයි. මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක් තරගවදින අතර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම්…

හෙට පැවැත්වෙන මහ මැතිවරණයට ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම ඇර‍‍‍‍ඹේ

මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම අද (13) දවස පුරා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී…

බෙංගාල බොක්ක මුහුදේ අඩුපීඩන කලාපයක් – හවසට තද වැසි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත…

එලිසබෙත් රැජනගේ විවාහ කේක් කැබැල්ලක් වසර 77කට පසු වෙන්දේසියේ

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජනගේ සහ පිලිප් කුමරුගේ විවාහ උත්සවයේදී අමුත්තන්ට පිළිගැන්වූ කේක් කැබැල්ලක් අඩංගු මංජුසාවක් පවුම් 2,200කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් අටලක්ෂ තිස්දහසකට) වෙන්දේසි වූ…

DIMO සිය CARPITAL සේවාව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ පුළුල් කරයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සහකරුවා වන DIMO සමාගම, භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී වාහන ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සඳහා වන DIMO CERTIFIED මඟින් ක්‍රියාත්මක වන CARPITAL…

ඉන්දීය-අමෙරිකා වෙළෙඳ ගනුදෙනුව ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් ඉහළ යන ලකුණු

ඉන්දියාව සහ අමෙරිකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ජයග්‍රහණයෙන් පසු තවදුරටත් ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර 2016 වසරේදී ට්‍රම්ප්…

අලුත් පාර්ලිමේන්තුවේ මංගල සැසිය 21දා

නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහමැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය නොවැම්බර් 21 වැනිදා ආරම්භ වේ. මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරු 196 දෙනකු සහ ජාතික…

චැනල් ෆෝ නාලිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් CID යෙන් විමර්ශනයක්

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව විදෙස් රූපවාහිනී නාලිකාවක විකාශය වූ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ. බාහිර සංවිධානයක් විසින් එම වීඩියෝව පිළිබඳව…