Press "Enter" to skip to content

ජනහඬ

ළහිරු කඩුලු 100යි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවති ටෙස්ට් තරගයේදී ළහිරු කුමාර සිය ටෙස්ට් දිවියේ කඩුලු 100ක් දවා ගනිමින් ඉතා සුපිරි දස්කමක් දැක්වූයේය. දකුණු අප්‍රිකානු…

කාම්බෝජයෙන් කුලී මවුවරුන් 13කට සිර දඬුවම්

කුලී මවුවරුන් ලෙස දරු ගැබ් දරාගෙන සිටි පිලිපීන කාන්තාවන් 13 දෙනකුට මිනිස් ජාවාරමට සම්බන්ධ වීමේ චෝදනා මත වසර හතරක සිර දඬුවම් පැනවීමට කාම්බෝජ අධිකරණයක් මගින්…

එන්පීපී ආණ්ඩුව යටතේ මෙතෙක් උතුරේ කිසිම ජාතිවාදී ක්‍රියාවක් වෙලා නෑ

වත්මන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව යටතේ උතුරු පළාතේ කිසිම ආකාරයක ජාතිවාදී ක්‍රියාකාරකමක් මෙතෙක් සිදුව නැතැයි යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා)…

දේශපාලන හිතවත්කම් මත නව ආයෝජන අවස්ථා ලබා දීම මින් ඉදිරියට නැහැ

අද රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. නව ආයෝජන අවස්ථා…

සහල් මෙට්‍රික් ටොන් 30000 ක් ඇනවුම් කරයි

සහල් හිඟයට කඩිනම් විසඳුමක් ලෙස පිටකොටුව ආනයනකරුවෝ සහල් මෙට්‍රික් ටොන් 25000 ත් 30000 ක් අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනයකරුවන්ගේ සංගමය…

ප්‍රංශ රජය බිඳ වැටෙයි – ජනපති මැක්‍රෝන් අද ජාතිය අමතයි

අගමැති මිචෙල් බානියර් ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දක්වමින් මන්ත්‍රීවරුන් ඡන්දය ලබාදීම හේතුවෙන් ප්‍රංශ රජය බිඳවැටී ති‍බේ. ඒ පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව අයවැය සම්මත…

රේණුක පෙරේරාට ඇප

උතුරේ මහවිරු සැමරුම පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යන් ඔස්සේ පළ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ රේණුක පෙරේරා මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී…

කොහොම භාරගනීවිද කියන සැකය මට තිබුණා

සජිනි රෝයි ට මේ දවස්වල ගොඩක් දෙනෙක් කතාකරන්නෙ රොබරෝසියා මල කියල. ඒ ‘හිරිපොද වැස්ස’ ටෙලි නාට්‍යයේ ට්‍රි‍ලීෂියා මිස් නිසා. ඒ වගේම රඟපෑම එපාවෙන්න තරම් බැණුම්…

ලොහාන් රත්වත්තේ සහ බිරිඳට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ අද (05) ඇප මත මුදාහැරුණි. සැකකරුවන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට…

Daraz 11.11: පාරිභෝගික චර්යාවන් වෙනස් කරමින් රට පුරා ව්‍යාපාර සවිබලගැන්වූ සුවිශේෂී වැඩසටහනක්

Daraz Sri Lanka ක්‍රියාවට නැංවූ ‘11.11 Biggest Sale Of The Year’ වැඩසටහන නොවැම්බර් 17 දින අතිසාර්ථක ලෙස අවසන් විය. සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් රාශියක් සමගින් වසරේ…