Press "Enter" to skip to content

ජනහඬ

දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට කිසිදු හානියක් සිදුව නොමැති බව දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි. මේ අතර ලැව්ගිනි පැතිර යන ප්‍රදේශවලට…

“යෝෂිත පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙවෙයි”- සාගර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, කොළඹ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ මෑත කාලීන ගැටුමකට යෝෂිත රාජපක්ෂගේ සම්බන්ධය ගැන පැහැදිලි කිරීමක් ලබා දී…

වාරියපොළ ගුවන් අනතුර: L බෝඩ් නියමු කතා බොරු

වාරියපොළ ගුවන් අනතුර පිළිබඳ වැරදි තොරතුරු සමාජගත කරමින් ඇතැයි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අදාළ අනතුරු පිළිබඳ තවමත් විමර්ශන සිදුවන…

මාලිමාණ්ඩුව රට හදයි කියලා විපක්ෂේ හොඳටම බය වෙලා

ජාතික ජන බලවේග ආණ්ඩුව පරාජය කිරීමට සියලු විපක්ෂ එකට එකතු වීමට සූදානම් වන බව නි. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. නයි මුගටි වගේ සිටි පිරිස එකට…

බලශක්ති ගිවිසුම් වෙනස් කිරීම ආයෝජකයින් අධෛර්යමත් කිරීමක්

බලශක්තිය සම්බන්ධව සමාගම් සමඟ එකඟවූ ගිවිසුම් වෙනස් කිරීමට හා එහි මිල ගණන් වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටලුකාරී තත්ත්වයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

අධ්‍යාපනයේ අරමුණ ගැන කියන අගමැතිනිය

ආර්ථික අවස්ථා අත්පත් කර ගත හැකි දරුපරපුරක් බිහිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය. ඇය සඳහන් කළේ, ලෝකයේ දැනුම අත්පත්…

මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නෑ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8.00 මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යෑමට තීරණය…

දේශබන්දුට වෙන නම් වලින් වත්කම්

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වත්කම් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම විමර්ෂණ ආරම්භ…

සෝලා විදුලි ඒකක සඳහා ගෙවන මුදල අඩුකිරීමේ යෝජනාව කැබිනෙට්ටුවට

පියැසි මත සවිකරන සෝලා සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. විදුලි බල මණ්ඩලයේ නිර්දේශවලට අනුව අදාළ සංශෝධනයන් සිදුකිරීම සඳහා…

පියුමි හංසමාලිගෙන් අභියෝගයක්

තමන් කිසිදු අවස්ථාවකදී තත්ත්වයෙන් පහළ ක්‍රීම් වර්ග අලෙවි නොකරන බව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි පැවසුවාය. තුර්කියේ සිට අදහස් දක්වමින් ඇය පෙන්වා දෙන්නේ එම ක්‍රීම් වර්ග…