මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. පසුගිය 28 වනද ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වූයේ මාලදිවයින්…
ජනහඬ
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් පළමු සුනාමිය රළ උතුරු ජපානයෙන් නිරීක්ෂණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. සෙන්ටිමීටර් 30ක උස සුනාමිය රළ…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට පුරෝගාමී පහසු ගෙවීමේ [Buy Now, Pay Later (BNPL)] පදනම වන KOKO සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා…
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් අද (30) උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාරවී තිබේ. ඒ, ආන්දෝලනාත්මක ජීප්රථ ගණුදෙනුව සම්බන්ධයෙන්…
ධනුෂ්ක ගුණතිලක කියන්නේ කාලයක් දැඩි කතාබහට ලක්වුණ ක්‍රීඩකයෙක්. ඕස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත නිදහස් වූ ඔහු ගැන ආයෙත් කතා බහට ලක්වෙන්නේ ඉන්ස්ටග්‍රෑම් හි…
පොළොන්නරුව අරලිය හෝටලය ඇත්තේ පරාක්‍රම සමුද්‍රය රක්ෂිතයේ නොවන බව කෘෂිකර්ම ඇමති කේඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි. ‘නැති බම්බුවක් කොහොමද අයින් කරන්නේ’ යැයි ඔහු මාධ්‍යවේදීන්ගෙන්…
පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී. මාලිමා ආණ්ඩුව බිහි කරන්න උදව් කරපු ** සමූහ…
කෙටි කාලයක් තුළ කර්මාන්ත ක්ෂේත්රය තුළ විශාල පරිවර්තනයක් සිදු කිරීමට හැකිවන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොළඹ…
වත්මන් ආණ්ඩුව රට භාර ගන්නා විට පැවති තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් වෙනස් කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.…
ඉදිරි වසර තුළ රාජ්‍ය අංශයේ සියලුම වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම ප්‍රමිතිගත කිරීමර රජය සැලසුම් කර තිබෙන බව වාර්තා වනවා. ඒ අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්…









