සණස සමූහයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ කිරිවන්දෙනිය මැතිතුමන්ගේ උදාර සංකල්පයකට අනුව ආරම්භවූ තුන් සූත්‍රය සජ්ඣායනය කරමින් පිරිතේ අනිසංස පැහැදිලි කිරීමේ වැඩසටහන කෑගල්ල වරකාපොළ සමිති 25ක සමාජිකයින්…
ජනහඬ
ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරාධිපති,ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් පසුගියදා (30) ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ව අග්‍රාමාත්‍ය…
නවදිල්ලියේ ඉන්දියා පදනම (Indian Foundation) අටවන වරට සංවිධානය කළ ධර්ම ධම්ම ජාත්‍යන්තර සමුළුව පසුගිය 23/24 දෙදින ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමෙදාබාද් හි පැවැත් වුණි.රටවල් විස්සක ආගමික…

John Keells Properties සමාගම ජා-ඇළ VIMAN නිවාස ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තබමින් නව යුගයක් කරා පිය නගයි
John Keells Properties සමාගම, සිය දේපළ වෙළඳාම් සංවර්ධනයේ පෙරළිකාර ව්‍යාපෘතියක් වන ජා-ඇළ පිහිටි නවීනතම VIMAN නිවාස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා 2024 අගෝස්තු මස 26 වැනි දින…
2024 ජනාධිපතිවරණය සදහා ඇත්තේ තවත් දින 23 ක් පමණි. ගත වූ පැය 24 දී ඊට අදාළ මැතිවරණ පැමිණිලි 74 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලන්ඩන් හි ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියේ දී අද ආරම්භ වෙයි. එංගලන්ත කණ්ඩායම තරඟ එකට…
කොළඹ,ශ්‍රී ලංකාව,අගෝස්තු 2024: ශ්‍රී ලංකාවේ නිර්මාණකරණය පිළිබඳ හරිත සිතියම“The Routes we take” (අප යන මඟ) ව්‍යාපෘතිය මඟින් 2024 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 1 වන දා…
සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තරය දිනය නිමිති කරගෙන මානසික අර්බුද නිරාකරණ සහය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නිදහස් දුරකථන සේවාව වන 1333 ක්‍රියාත්මක කරනු ලබන…
ඇල්සයිමර් රෝගය සහ අනෙකුත් ආකාරයේ ඩිමෙන්ශියා තත්ත්වයන් වයස් මට්ටම වැඩිවීමත් සමග බහුලව වර්ධනය වේ. කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව…
රටේ තරුණ ප්‍රජාවගේ අනාගතය සමෘද්ධිමත් කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් යෝජනා ඉදිරිපත් කරන හා ඒවා ක්‍රියාත්මක කළ හැකි අපේක්ෂකයකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන බව “තාරුණ්‍යයට ජවය”…






