Press "Enter" to skip to content

ජනහඬ

ට්‍රම්ප් ගේ බදු නිසා එරට කොටස් වෙළෙඳපොළ කඩා වැටේ

කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා අද සිට 25% ක තීරුබදු පැනවීම සමඟ ඉදිරියට යන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ගිවිසුමකට…

හෙට රට පුරාම දොස්තරලා වර්ජනයකට

මෙවර අය-වැයෙන් වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනා සහ නිවාඩු දින දීමනා කප්පාදුවට එරෙහිව හෙට (05දා) දීපව්‍යාප්ත වැඩවර්ජනයක යෙදෙන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (03දා) රජයට…

යුක්‍රේනයට එරෙහිව අමෙරිකාවෙන් දැඩි තීරණයක්

යුක්‍රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර අත්හිටුවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ. පසුගිය සතියේ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිවූ වචන හුවමාරුවෙන්…

මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (03) සවස් කාලයේ එම සැකකරු මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන්…

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සහ ඉන්ධන බෙදුම්කරුවන් අතර සාකච්ඡාවක් අද

ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලබාදුන් සියයට 3ක වට්ටම අඩු කිරීම සමබන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. අදාළ ගැටලුව හේතුවෙන් පසුගිය දින…

අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

දිවයිනේ පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් අද (04) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල…

බානගල නා හිමියන්ට කාම්බෝජයේ ඉහළම රාජ්‍ය හරසර

කාම්බෝජ රාජධානි රජය සහ ලෝක මුස්ලිම් ලීගය සංවිධානය කරන අන්තර් ජාතික ආගමික සමුළුව පසුගියදා (27) කාම්බෝජ රාජධානියේ නොම් පෙන් හි පැවැත්වුණි.මෙම අන්තර් ජාතික ආගමික සමුළුවට…

සෙලෙන්ස්කිට චාල්ස් රජුගෙන් උණුසුම් පිළිගැනීමක්

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එක්සත් රාජධානියේ තෙවන චාල්ස් රජු හමුවී තිබේ. එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම්හි දී මෙම හමුව සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. යුක්‍රේන ජනාධිපතිවරයාව…

ඛනිජතෙල් බෙඳුම්කරුවන්ට සැකයක්

ආණ්ඩුව විසින් ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ උත්සහායක නිරත වන බවට සැකයක් මතුවන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එහි…

නාමල්ගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වලක්වාලීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් එය නතර කිරීම සඳහා තමන් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ගෙන එන…