මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හතක් නතර කිරීම වෙනුවෙන් විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබෙන බවත් ඒ සඳහා තමන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් රත්නපුර දිස්ත්‍රික් සමගි…
ජනහඬ
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතා ගේ නම මැතිවරණ කොමිසමට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එම…
අද (20) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කර තිබේ. බදුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක්…
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවකාරයෙන් හෙට (21) විවෘත කිරීමට නියමිතය. ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී අද (20) පැවැත්විණි. හෙට පෙ.ව 9.55ට ගණපූර්ණ සීනුව නාදකිරීමෙන් අනතුරුව…
හිටපු අමාත්‍ය සිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (20) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙයි. ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාව ඉදිරිපත්…
22 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරයා වූ ලෝක ප්‍රසිද්ධ ටෙනිස් ශූර රෆායල් නඩාල් කඳුළු පිරි දෙනෙතින් ඊයේ වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගත්තේ ය. ඔහුගේ ආදරණීය රසිකයින්ට පණිවිඩයක්…
ගෝලීය සංවර්ධනය වෙනුවෙන් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව ක්‍රියාත්මක කරන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි. චීන ජනාධිපති ෂී…
ඔස්කාර් සම්මානලාභී සංගීත නිර්මාණකරුවෙකු වන ඒ.ආර් රහුමාන් සහ ඔහුගේ බිරිඳ සයිරා බානු දික්කසාද වන බව ඊයේ (19) නිතිඥයින් මාර්ගයෙන් දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය…
2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ අමරසිරි නොහොත් ජුලම්පිටියේ අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය…
උසස්ම තත්ත්වයේ රසායනාගාර හා වෛද්‍ය උපකරණ සම්බන්ධ ප්‍රමුඛතම නාමයක් වන Hemsons International, සිය සන්නාම හැඩරුව නව මුහුණුවරකින් අලුත් කර තිබෙන බව පාරිභෝගිකයන් වෙත සාඩම්බරයෙන් යුතුව…








