ශ්රී ලන්කන් ගුවන් සමාගම මාසිකව ඩොලර් 175 000ක් ලීසිං මුදලක් නව එයාර් බස් ගුවන් යානය වෙනුවෙන් ප්‍රංශයට ගෙවිය යුතු බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.…
ජනහඬ
ශ්රී ලංකාව ගෙන්වූ නව එයාබස් යානයේ වයිපරයේ දෝෂයක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී ඔහු පැවසුවේ එහි වයිපර් ක්‍රියාත්මක…
රජය විසින් මෙම වසර සඳහා වාහන ආනයනයෙන් අපේක්ෂා කළ රුපියල් බිලියන 450ක ආදායම වසර අවසානය වනවිට ළඟා කරගත හැකි වනු ඇතැයි මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් රජයේ…
පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් 5කට අයත් වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දෙවන දිනටත් සිදුකරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් චානක…
මෙරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Sanasa General Insurance සමාගමට අයත් පැය 24 පුරා ක්‍රියාත්මක වන පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානය නිකවැරටියේදී විවෘත විය. සමාරම්භක උත්සවය සමාගමේ…
‘රටේ දේශපාලඥයන් විශාල පිරිසක් මේ මාසය ඇතුළතදී අපි ඇතුලට යවනවා’ යැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි. ජන හමුවක් අමතමින් ඒ…
මේ වන විට අත ගහන ගහන වැඩේ අනා ගන්නා ආණ්ඩුව රට පාලනය කරන්නේ අල්ලස් කොමිසමේ පිහිටින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි. “ආණ්ඩුවට ඉතිරි…
උතුරු-මැද පළාත් සභාවේ සුඛෝපභෝගී වාහන කිහිපයක් ඇතුළු වාහන 12ක් ඉතා අඩු මුදලකට විකුණා දමා ඇති බවට තමන් මීට පෙර සිදුකළ ප්‍රකාශය තමන්ට ලැබුණු වැරදි තොරතුරු…
රටවල් 12 ක ජාතිකයින්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ ලියවිලි සඳහා අත්සන් තබා තිබේ. ඔහු පවසා ඇත්තේ “විදේශීය ත්‍රස්තවාදීන්ගෙන්”…
කැලණිය විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පීඨයේ ආරම්භ කළ නළදරු තාක්ෂණය ඔස්සේ ගැබ් ගැනීමේ කටයුතු සිදුකරන නව සාඵල්‍යතා මධ්‍යස්ථානය මගින් IVF තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදුකළ පළමු…









