ඉදිරි අවුරුදු පහ තුළ ජනයාගේ ජීවිත නිෂ්පාදන ආර්ථික සංකල්පය සමග ඉදිරියට රැගෙන යන “සණස ඉදිරිය” වැඩසටහනේ හම්බන්තොට ප්‍රදේශයේ ව්‍යාපෘති නිරීක්ෂණයට සණස නිර්මාතෘ වයඹ විශ්ව විද්‍යාලයේ…
ජනහඬ
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත්වුණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර, අමාත්‍ය විජිත…
හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් රඳවා තබා සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට සහාය වන ගාසා තීරයේ සිවිල් වැසියන්ට මුදල් තෑගි පිරිනැමීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින්…
මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ විශාලතම ව්‍යාපෘතිය ලෙස සැළකෙන, මම්මූටි සහ මෝහන්ලාල් රඟන මහේෂ් නාරායනන්ගේ චිත්‍රපටයේ කාලසටහනේ පළමු රූගත කිරීමේ කොටස ශ්‍රී ලංකාවේ දී ආරම්භ විය. තරු…
ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක කාර්යයට කාන්තාවන් 23 දෙනෙකු තේරී පත්වීම රටක් ලෙස ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද(21) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ. ඒ, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර්හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර්…
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට ජාතික ජනබල වේගය තීරණය කර තිබේ. 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත…
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. අද (21) පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වීමට…
විද්‍යුත් තිර භාවිතය හේතුවෙන් ළමුන් අතර අක්ෂි දෝෂ ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ ළමා අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනූෂා…
BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන පසුගියදා දියත් කළේය. නායකත්ව සහ කළමනාකාර…









